Finace වාරික හැදෙන්නෙ කොහොමද ?

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    මෙ ගැන දන්න කෙනෙක් මට විස්තර කරලා දෙන්නකො.
    කෝටියක් වෙන වාහනයක් ලක්ශ 50 ඩවුන් පේමන්ට් කරලා ගෙනාවොත් වාරිකෙ කොහොමද හැදෙන්නෙ.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,224
    2,784
    113
    • Interest = 5,000,000 × 14% × 5
    • Interest = LKR 3,500,000
    • Total Payable = 5,000,000 + 3,500,000
    • Total = LKR 8,500,000
    • Monthly = 8,500,000 ÷ 60
    • Monthly Installment ≈ LKR 141,667
     
    • Love
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    • Interest = 5,000,000 × 14% × 5
    • Interest = LKR 3,500,000
    • Total Payable = 5,000,000 + 3,500,000
    • Total = LKR 8,500,000
    • Monthly = 8,500,000 ÷ 60
    • Monthly Installment ≈ LKR 141,667
    Lease ccalculator කියල ජාතියක් තියනව මිත්‍රයා. හදල බලන්න

    https://www.dfcc.lk/calculators/leasing-calculator

    මට ආපු ගාන වෙනස් නෙ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කැල්කියුලෙටර් එකක් යුස් කරන්නත් පුලුවන් ලිසිං රෙට් දන්නවනම්. Hnb bank එකේනම් ලිසින් රෙට් තියෙන්නේ මෙහෙම.
    Leasing Period Rental per Rs.100,000/-
    1 Year Rs. 8,700
    2 Years Rs. 4,577
    3 Years Rs. 3,212
    4 Years Rs. 2,550
    5 Years Rs. 2,155
    6 Years Rs. 1,961
    7 Years Rs. 1,774

    මෙයාල කියන්නේ ලක්ශෙකට මාසිකව ගෙවන්න ඔනි වාරිකේ. මෙකෙන් අපි හදාගන්න ඔනි.
    උදාහරණයක් විදියට ඔයා ලක්ශ 50ක ලිසින් එකක් දානවනම් ඔයාට අවුරුදු 5කට දැම්මොත් මාසික වාරිකේ එනවා රු.107750 ක්.
     
    • Like
    Reactions: A P H R O D I T E

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    කැල්කියුලෙටර් එකක් යුස් කරන්නත් පුලුවන් ලිසිං රෙට් දන්නවනම්. Hnb bank එකේනම් ලිසින් රෙට් තියෙන්නේ මෙහෙම.
    Leasing Period Rental per Rs.100,000/-
    1 Year Rs. 8,700
    2 Years Rs. 4,577
    3 Years Rs. 3,212
    4 Years Rs. 2,550
    5 Years Rs. 2,155
    6 Years Rs. 1,961
    7 Years Rs. 1,774

    මෙයාල කියන්නේ ලක්ශෙකට මාසිකව ගෙවන්න ඔනි වාරිකේ. මෙකෙන් අපි හදාගන්න ඔනි.
    උදාහරණයක් විදියට ඔයා ලක්ශ 50ක ලිසින් එකක් දානවනම් ඔයාට අවුරුදු 5කට දැම්මොත් මාසික වාරිකේ එනවා රු.107750 ක්.
    mata therune ne haruyatama,laksha 50 lease karaoth avrudu 5 107750 vageda,ehenam kamak ne
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කැල්කියුලෙටර් එකක් යුස් කරන්නත් පුලුවන් ලිසිං රෙට් දන්නවනම්. Hnb bank එකේනම් ලිසින් රෙට් තියෙන්නේ මෙහෙම.
    Leasing Period Rental per Rs.100,000/-
    1 Year Rs. 8,700
    2 Years Rs. 4,577
    3 Years Rs. 3,212
    4 Years Rs. 2,550
    5 Years Rs. 2,155
    6 Years Rs. 1,961
    7 Years Rs. 1,774

    මෙයාල කියන්නේ ලක්ශෙකට මාසිකව ගෙවන්න ඔනි වාරිකේ. මෙකෙන් අපි හදාගන්න ඔනි.
    උදාහරණයක් විදියට ඔයා ලක්ශ 50ක ලිසින් එකක් දානවනම් ඔයාට අවුරුදු 5කට දැම්මොත් මාසික වාරිකේ එනවා රු.107750 ක්.
    Guys, side question ekak. Oya kiyana amount eka dammoth, lease ekakadi, stamp duty ekak gewanna one neda?
    eka kochcharak wenawda?
    Eka wenama gewanna oneda nattam lease eke amount eken kapagenada denne? Wena monawath charges thiyenawada?
     
    • Like
    Reactions: A P H R O D I T E

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Guys, side question ekak. Oya kiyana amount eka dammoth, lease ekakadi, stamp duty ekak gewanna one neda?
    eka kochcharak wenawda?
    Eka wenama gewanna oneda nattam lease eke amount eken kapagenada denne? Wena monawath charges thiyenawada?
    ඔව් ගෙවන්න වෙනවා. Document fee, stamp fee ඔක්කොම මුලින් ගෙවන්න වෙනවා.
    චාජර්ස් ගැන නම් බැන්ක් එකත් එක්ක කතා කරානම් හරි.