උබල දුමින්ද සිල්වගෙ නම දන්නවද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබල දුමින්ද සිල්වගෙ නම දන්නවද ?

    33000 නිව්ස් කියව කියව ඉන්නකොට මාර සින් එකක් සෙට් වුනානෙ, උබල නිකන් දුමින්ද සිල්ව කිව්වට උගෙ නම කියන්න ඔනි මෙහෙමයි

    දේශමාන්‍ය, දේශාභිමාන, දේශශක්ති, ජනරංජන, ජනාභිමානී, ලංකා පුත්‍ර, ආර් දුමින්ද සිල්වා

    attachment.php


    attachment.php
     

    Attachments

    • 7.JPG
      7.JPG
      56.6 KB · Views: 462
    • 8.JPG
      8.JPG
      41.5 KB · Views: 439

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    ගනයොත් මුට සපොර්ට් නම් අපිට දැන් ඉතුරු බොට්ටුවේ එල්ලෙන එක තමා

    :(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Kudumanya,kudubhimana,kudushakthi,kudurangana,kudubhimani,kuduputhra ආර් දුමින්ද සිල්වා

     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුද බන් දුමින්ද සිල්වා කියන්නේ? අලුතින් සින්දුවක් කරපු එකෙක් ද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගනයොත් මුට සපොර්ට් නම් අපිට දැන් ඉතුරු බොට්ටුවේ එල්ලෙන එක තමා

    :(:(
    මුගේ අයියා රෙනො සිල්වා නිසා තමාඅ මූ අල්ලගෙන ඉන්නේ.. හිරු එකේ මූ ගැන මාර ප්‍රසන්ශා යන්නේ හරියට ස්වර්නවාහිනියේ සොමා නොනා වගේ හිරු එකේ මූ තමා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුගේ අයියා රෙනො සිල්වා නිසා තමාඅ මූ අල්ලගෙන ඉන්නේ.. හිරු එකේ මූ ගැන මාර ප්‍රසන්ශා යන්නේ හරියට ස්වර්නවාහිනියේ සොමා නොනා වගේ හිරු එකේ මූ තමා.

    :yes::yes::yes:සිරාවට මුගෙ අයිය තමයි මහමොලකරු ,මු නෙවෙයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පොරගේ මන්ධ මානසික පුතෙක් හිටිය පොනිමල කියල. ඒ කාලේ එලකිරියේත් හිටියා. දැන් නම් පේන්න නෑ මැරිලා යන්න ඇති
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පොරගේ මන්ධ මානසික පුතෙක් හිටිය පොනිමල කියල. ඒ කාලේ එලකිරියේත් හිටියා. දැන් නම් පේන්න නෑ මැරිලා යන්න ඇති
    අනර්කලිගේ ලමයා නේද???

    image.php.jpg