ආදි කාලේ නම් ඔය ආසනික් සීන් එක තිබ්බේ නෑ . බෙහෙත් ගැහුව නැති නිසා ඒත් දැන් රතු කියන්නේ නිව්ඩ්ඩ සහිත ඒවා කන්නම එපා කියලා කියන්නේ බැර ලෝහ තියන නිසා .උයද්දි වතුර පෙරනවා කියලා එකක් කරනවා අපේ අම්මලා එහෙම මචන්. ඒකෙන් ආසනික් අයින් කරගන්න පුලුවන් ගොඩක් දුරට.
රතු හාල් කිව්වට එව්වම නෙවේ. ඔය කුරුලු තුඩ වගේ රතු දුබුරු හාල් වර්ග කෑවාම බඩගිනි එන්නෙ නෑ සෑහෙන වෙලාකට.
සුදු බත කනවනම් බාස්මතී වගේ කන්න ඕනි ඒව සුපිරි. අනික්වනම් චා , පාන් පිටි කෑවා වගේ ගොඩක් සුදු වර්ග!
මන් කුරුලු තුඩ ගන්නෙ ගොඩක් වෙලාට , ආනත සිහලුන්ට බාස්මතී ගන්ට සල්ලි නෑනෙ.
එකයි පොලිශ් කරපු හාලක් කන්න කියන්නේ . ලංකාවේ නම් මොන කෑමත් විස ගොඩක් ඒ නිසා බේරිල්ලක් නෑ