උබල බලන්නේ මොන නාලිකාවේ Newsද?

උබල බලන්නේ මොන නාලිකාවේ Newsද?

  • Sirasa

    Votes: 45 60.0%
  • Siyatha

    Votes: 26 34.7%
  • ITN

    Votes: 5 6.7%
  • Hiru

    Votes: 12 16.0%
  • Derana

    Votes: 15 20.0%
  • Rupawahini

    Votes: 4 5.3%
  • Srawnawahini

    Votes: 5 6.7%
  • AdaDerana 24X7

    Votes: 4 5.3%
  • TNL

    Votes: 0 0.0%
  • Foreign TV Channel

    Votes: 12 16.0%

  • Total voters
    75

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    උබල බලන්නේ මොන නාලිකාවේ Newsද?
    ඇයි ඒ ?????????

    මමනං Siyatha. එකේ විතරයි බලන්න පුළුවං News එකක් යන්නේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම බලන්නේ සියත.
    ඒත් මට බුදුෂුවර් සංගීතා ඇන්ටිටත් හොඳ වල්ලක් පාර්ලිමේන්තුවෙන් සෙට් වුනොත් හෙම
    එදායින් පස්සේ සියතේ නිව්ස් වෙනස් වෙනවා.
    ඕකිට තියෙන්නේ සමාජය ගැන කැක්කුමක් නෙවෙයි.
    ඇරවගන්න හොඳ වල්ලක් නැතිකමේ වේදනාව.
    කොටින්ම මුන්ගෙයි, කුඩු දුමියගේ චැනල් එකෙයි වෙනසක් නැහැ.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    sirasa and derana, critical ma dewal tika pennanawa i dont think unbiased media exist anywhere, but siyatha is cringe and i dont want to hear the opinion of siyatha news reporters :baffled: siyatha ung me patha hali kiyawanawa linda langa sangame wage appriyai :sorry:
     
    • Like
    Reactions: sakuntha1996

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    TV බලන්නේ නෑ..youtube subscribe කරල තියෙන්නේ සිරස,සියත,ලංකාදීප..ගෝටා ඵන්න කලින් නම් දෙරණ,හිරු.🤪.දැන් unsubscribe කරල තියෙන්නේ.උන්ව ගෑවිච්ච ඵකෙක් subscribe කරන්නේ නෑ මීට පස්සේ..ඒ තරම් අප්පිරියියි මේ රටට උන් කරපු දේට..🤢