උබල බලපු පලවෙනි youtube video එක

Buddy Cops Reaction GIF by CBC
 

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මට මුලින්ම ඉන්ටර්නෙට් පහසුකම් හම්බු වුනේ 2011 දී.
    එතකොට ලැප්ටොප් එකක් වත් තිබුනේ නෑ කියහන්කෝ!
    ගෙදර සාලේ තමයි ඩෙස්ක්ටොප් එක තිබුනේ.
    ඒ කාලේ youtube එකට කෙලින්ම ගිහින් වීඩියෝ browse කරන මට්ටමේ දැනුමක් තිබ්බේ නැහැ.
    yahoo හරි msn හරි search කරද්දී එන ඒවා තමයි ඉතින්!
    (IE වල default search engine එක වුනේ ඒක!)
    පන බයයි වීඩියෝ දාන්න, මොකද හෙළුවැලි සීන් එකක් එහෙම ආවොත් කියලා.
    ඇයි ඉතින් සාලේ මැද්දෙනේ.
    මට මතක හැටියට මුලින්ම බැලුවේ anjelina jolie ගේ salt ට්‍රේලර් එක.
    ඒ කාලේ තිබිච්චි ක්‍රෂ් එකක්.
    තව ඔය ඒ කාලේ හිට් වෙච්චි කොලවරි සින්දුව වගේ බැලුවා මතකයි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,810
    1
    9,696
    113
    colombo
    Paba sex කියලා ගහලා බැලුවේ ඒකේ පබාගේ ෆොටෝ එකක් දාලා එකෙක් බනිනවා ආවාද මෙතන පබාගේ හුත්ත බලන්න කියලා 😹😹😹
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Content eka මෙක. හැබැයි විඩියෝ ව මෙක නෙමයි.