උබල බලල තියන හොදම ෆිල්ම් එක මොකද්ද
මචන්ලා හැම වීකෙන්ඩ් එකකම එන ප්රශ්නයක් බන් මේක, අද මොකද්ද බලන ෆිල්ම් එක, බලන්නතං ඕනේ හැබැයි සුපිරියක් වෙන්නත් ඕනේ, නැත්තම් කිසි අතල් එකක් නැහැ වීකෙන්ඩ් එකේ..කියහල්ලකෝ බන් උබල බලල තියන සුපිරි ෆිම්ල්ස්, පුලුවන්නම් එක ඇක්ෂන් කොමඩි ලව් හොරර් ද කියලත් දාපන්, අපි කැපුන ජය වේවා, සිතු පැතු ප්රර්ථන ඉටුවන සුබ වීකෙන්ඩ් එකක් උබල ඔකොටම
shawshank redemption
world's best film as per the imdb
Comedy- Housefull
Horrer-Zombie
ගොඩක් තියනවනම් ඔකොම දාපිය

Last edited: