උබල බලාපු FILMS!!!

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ඊයෙ පැන්තම් බැලුවා..කියන්න වරදක් නැහැ...එල.. :yes:

    අද රශ් කියල ෆිල්ම් එකක් බැලුවා..1970 ගනන් වල කාර් රේස් පදින ඩබලක් ගැන ඇත්ත කතාවක් ඒක..ආයෙ සුපිරි..

    තව 10 GB ඉතුරුයි බන්..27 අයෙ රීසෙට් වෙනවා,බාන්න හොද ෆිල්ම්ස් ටිකක් කියපන්කො, මිල්ටරි ප්‍රිෆර්ඩ්... වෙන හොඳ ස්ටෝරීස්නුත් අවුලක් නැහැ... :D


    ප.ලි: හොඳ ඩබලක් උනත් වරදක් නෑ.. (Noty ඇමරිකා,බෑන්ග්බ්‍රොස් වගේ මල ජාරා මස් කඩ නැතුව :sorry:හොඳ රොමැන්ටික් එකක් ;))

    :rofl:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images


    KillingFieldsCr.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Godfather I, II, III
    Shawshank Redemption
    Se7en
    The Illusionist
    Prestige
    Hotel Ruanda
    The Raven
    The Beautiful Mind
    Enemy
    Taken 1, 2, 3
    Inception
    Trance
    Saving Private Ryan
    Platoon
    Enemy at the Gates
    Pearl Harbor
    12 Years a Slave
    Captain Phillips
    The Intouchables
    Gone Girl
    Warrior
    Catch Me If You Can
    The Sixth Sense
    Beauty and the Beast
    Prisoners
    Dog Day Afternoon
    Shutter Island
    The Martian
    No Country for Old Men
    Whiplash

    :cool::cool:
     

    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    Godfather I, II, III
    Shawshank Redemption
    Se7en
    The Illusionist
    Prestige
    Hotel Ruanda
    The Raven
    The Beautiful Mind
    Enemy
    Taken 1, 2, 3
    Inception
    Trance
    Saving Private Ryan
    Platoon
    Enemy at the Gates
    Pearl Harbor
    12 Years a Slave
    Captain Phillips
    The Intouchables
    Gone Girl
    Warrior
    Catch Me If You Can
    The Sixth Sense
    Beauty and the Beast
    Prisoners
    Dog Day Afternoon
    Shutter Island
    The Martian
    No Country for Old Men
    Whiplash

    :cool::cool:
    ela badiyo :baffled:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    blood diamond
    django unchained
    catch me if you can
    3 days to kill
    escape plan
    ender's game
    flipped
    limitless
    now you see me
    red
    red2
    shooter
    the A team
    the next three days
    focus
    taken 1,2,3
    unknown
    forrest gump


    okkama hoda

     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    හින්දි එකක් තියෙනවා kahaani කියල
    මන් normally හින්දි බලන් නෑ....හැබැයි ඒක පට්ට අන්තිමේදී තරු විසික් වෙයි උබට :baffled::cool: