ඊයෙ පැන්තම් බැලුවා..කියන්න වරදක් නැහැ...එල.. 
අද රශ් කියල ෆිල්ම් එකක් බැලුවා..1970 ගනන් වල කාර් රේස් පදින ඩබලක් ගැන ඇත්ත කතාවක් ඒක..ආයෙ සුපිරි..
තව 10 GB ඉතුරුයි බන්..27 අයෙ රීසෙට් වෙනවා,බාන්න හොද ෆිල්ම්ස් ටිකක් කියපන්කො, මිල්ටරි ප්රිෆර්ඩ්... වෙන හොඳ ස්ටෝරීස්නුත් අවුලක් නැහැ...
ප.ලි: හොඳ ඩබලක් උනත් වරදක් නෑ.. (Noty ඇමරිකා,බෑන්ග්බ්රොස් වගේ මල ජාරා මස් කඩ නැතුව
හොඳ රොමැන්ටික් එකක්
)

Last edited: