උබල බෙදුනට කොටි බෙදිල නෑ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    dance dancing GIF by Katy Perry
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ජේප්පො පට්ට බයයි යුද්ධයක් එයි කියලා ඒකෙන්ම පේනව යුද්ධෙට මහින්ද තරම් නායකයෙක් නෑ කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ජේප්පො පට්ට බයයි යුද්ධයක් එයි කියලා ඒකෙන්ම පේනව යුද්ධෙට මහින්ද තරම් නායකයෙක් නෑ කියලා

    @2osama කියන එක උබ පිළිගන්නෙ නැද්ද එතකොට?? 🤣🤣🤣🤣🤣🤣

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    • Haha
    Reactions: SLK_sri and dilann

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    නම් ටිකක් මතක් වෙනවා..... පිල්ලෙයාන්, කරුණා, KP. තාම මහින්දගෙන් අයින් වෙලා නැද්ද?
     
    Sen-lu

    Well-known member
  • ජේප්පො පට්ට බයයි යුද්ධයක් එයි කියලා ඒකෙන්ම පේනව යුද්ධෙට මහින්ද තරම් නායකයෙක් නෑ කියලා
    ඇයි උඹ ආසද යුද්ධ ඇවිත් මිනිස්සු මරාගන්නවට.

    මහින්ද පොන්ස් නම් කැමති ඇති තමා මිනිස්සු මරාගන්නවට. එතකොට උඹ වගේ අඩුමාසෙන් ඉපදුන පොන්සියෝ ෆෝම් කරල උන්ට පුටුව බදාගෙන ඉන්න පුළුවන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජේප්පො පට්ට බයයි යුද්ධයක් එයි කියලා ඒකෙන්ම පේනව යුද්ධෙට මහින්ද තරම් නායකයෙක් නෑ කියලා

    සිහාන් මිහිරංග : "යුද්ධය මගේ ක්‍රමය නෙමෙයි" 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඇයි උඹ ආසද යුද්ධ ඇවිත් මිනිස්සු මරාගන්නවට.

    මහින්ද පොන්ස් නම් කැමති ඇති තමා මිනිස්සු මරාගන්නවට. එතකොට උඹ වගේ අඩුමාසෙන් ඉපදුන පොන්සියෝ ෆෝම් කරල උන්ට පුටුව බදාගෙන ඉන්න පුළුවන්නෙ.
    මහින්ද ජනාධිපති. ත්‍රස්තවාදය ඉවර කරපු එක හොද නැද්ද එතකොට ඉස්සෙල්ලා ම ඒක කියපන්.....උබල තමයි අපේ රට විශ්ව විද්‍යාල වලින් හදපු නියම මානසික ලෙඩ්ඩු
     
    Sen-lu

    Well-known member
  • මහින්ද ජනාධිපති. ත්‍රස්තවාදය ඉවර කරපු එක හොද නැද්ද එතකොට ඉස්සෙල්ලා ම ඒක කියපන්.....උබල තමයි අපේ රට විශ්ව විද්‍යාල වලින් හදපු නියම මානසික ලෙඩ්ඩු
    හොඳනම් උඹ මොකද ජෙප්පො යුද්ධ එනවට බයයි කියන එක නරක දෙයක් වගේ කියන්නෙ.

    5 වසරට ඉස්කෝලෙ නොගිය මෝඩ බයියො යුනිවර්සිටි ගැන කතා කරන එකනම් විහිළුවක්. 😂😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    හොඳනම් උඹ මොකද ජෙප්පො යුද්ධ එනවට බයයි කියන එක නරක දෙයක් වගේ කියන්නෙ.

    5 වසරට ඉස්කෝලෙ නොගිය මෝඩ බයියො යුනිවර්සිටි ගැන කතා කරන එකනම් විහිළුවක්. 😂😂
    මන් අහන්නේ ත්‍රස්තවාදය අවසන් කරපු එක හොදද නැද්ද

    හොඳනම් උඹ මොකද ජෙප්පො යුද්ධ එනවට බයයි කියන එක නරක දෙයක් වගේ කියන්නෙ.

    5 වසරට ඉස්කෝලෙ නොගිය මෝඩ බයියො යුනිවර්සිටි ගැන කතා කරන එකනම් විහිළුවක්. 😂😂
    උබල මහ පට්ට බය ජාතියක් උබලගෙ යුනිවර්සිටි වලින් ඒක හදල තියෙන්නෙ.... යුද්ධය හොද නෑ ඒත් ඒකට උබල වගෙ ඇවිදින මළ කඳන් වගෙ බය වෙන්න ඕනෙ නෑ ආවොත් කරා.....
    ------ Post added on Dec 31, 2022 at 9:59 PM
     
    Sen-lu

    Well-known member
  • මන් අහන්නේ ත්‍රස්තවාදය අවසන් කරපු එක හොදද නැද්ද
    ඒක හොඳ දෙයක් කියල ආයෙ මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.

    එහෙම නවත්තපු එක ආයෙ ඇති වෙනවට කව්රුහරි කැමතිනැති එක නරක දෙයක්ද ???
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මන් අහන්නේ ත්‍රස්තවාදය අවසන් කරපු එක හොදද නැද්ද
    mm ow eeka hodai haamathe idn inneth mahinda mahaththaya hora kaapu nisa bawa aththa, yudde iwara karapu nisa man eelaga paarath mahinda mahaththayatama puka denawa, hamme areddi sapa ~ elajani
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    mm ow eeka hodai haamathe idn inneth mahinda mahaththaya hora kaapu nisa bawa aththa, yudde iwara karapu nisa man eelaga paarath mahinda mahaththayatama puka denawa, hamme areddi sapa ~ elajani
    උබල මහ බය නිවට ජෙප්පො... ඇවිදින මළ කදන්

    ඒක හොඳ දෙයක් කියල ආයෙ මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ.

    එහෙම නවත්තපු එක ආයෙ ඇති වෙනවට කව්රුහරි කැමතිනැති එක නරක දෙයක්ද ???
    ඒ ත්‍රස්තවාදය අවසන් කරපු සුපිරි නායකය මහින්ද රාජපක්‍ෂ... ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ
    ------ Post added on Dec 31, 2022 at 10:04 PM
     
    Sen-lu

    Well-known member
  • උබල මහ පට්ට බය ජාතියක් උබලගෙ යුනිවර්සිටි වලින් ඒක හදල තියෙන්නෙ.... යුද්ධය හොද නෑ ඒත් ඒකට උබල වගෙ ඇවිදින මළ කඳන් වගෙ බය වෙන්න ඕනෙ නෑ ආවොත් කරා.....
    කටින් බතල නිවට බයියො යුද්ධ කරපු හැටි අපිට අමතකයැ 😂😂😂
    ඔන්න බයි ජෙනරල් කෙනෙක්.
    Screenshot_20221231_220454.jpg

    ඒ ත්‍රස්තවාදය අවසන් කරපු සුපිරි නායකය මහින්ද රාජපක්‍ෂ... ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ
    රටම බංකොලොත් කරපු ෆේල්ම කාලකන්නියත් ඌම තමා. ඌ යුද්දෙ ඉවර කරන්න ලොකු දායකත්වයක් දුන්න ඒකට credit එක දෙනව.
     
    • Haha
    Reactions: SLK_sri

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උබල මහ බය නිවට ජෙප්පො... ඇවිදින මළ කදන්
    tho thama niwata uu yudde iwara kala hari ithin uge paulata rata dennama ooneda? umbe gaani lamai denna aasada mahindata ? pke logic nodi idpm steroid gahagaha onna menna inna inna horunta uba chande diyan api chande denne mathiwarana prakashaneta :rolleyes: