උබල මස් මාළු කනව අඩුයි

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේක හෙන සීරියස් issue එකක් බන්. වැඩේ කියන්නේ සල්ලි බාගෙ තියෙන ගොඩක් උන් පවා පුරුදුවෙලා තියෙන්නේ තඩි බත් පිගානක් එක්ක මාලු කෑලි 2ක් 3ක් එහෙමත් නැත්මන් බිත්තරයක් කන්න. හිතන් ඉන්නේ ඔක්කොම හරි කියල.

    ඒත් ගොඩක් උන්ට හොඳ එර්ජි ලෙවල් එකක් නෑ age 30 වගේ වෙනකොට. ඇදෙන් නැගිටින්න හෙන ගේමක් දෙන්න ඕන. ඇගට තෙහෙට්ටුයි. ගොඩක් උන්ට ඩිප්‍රෙෂන්, සන්දි වල ප්‍රශ්න.

    මේ ඔක්කොටම ප්‍රශ්නෙ උබල ඇති තරම් ප්‍රෝටීන් ගන්නැති එක. මාලු කෑල්ලක් දෙකකක්, බිත්තරයක් දෙකක් කාල දැනෙන්නෙවත් නෑ බන්. අඩුම දවසට මස් 250g වත් කාපන්.

    සතියක් කාපන් ලොකු වෙනසක් දැනෙනයි.
     
    Sen-lu

    Well-known member
  • මේක හෙන සීරියස් issue එකක් බන්. වැඩේ කියන්නේ සල්ලි බාගෙ තියෙන ගොඩක් උන් පවා පුරුදුවෙලා තියෙන්නේ තඩි බත් පිගානක් එක්ක මාලු කෑලි 2ක් 3ක් එහෙමත් නැත්මන් බිත්තරයක් කන්න. හිතන් ඉන්නේ ඔක්කොම හරි කියල.

    ඒත් ගොඩක් උන්ට හොඳ එර්ජි ලෙවල් එකක් නෑ age 30 වගේ වෙනකොට. ඇදෙන් නැගිටින්න හෙන ගේමක් දෙන්න ඕන. ඇගට තෙහෙට්ටුයි. ගොඩක් උන්ට ඩිප්‍රෙෂන්, සන්දි වල ප්‍රශ්න.

    මේ ඔක්කොටම ප්‍රශ්නෙ උබල ඇති තරම් ප්‍රෝටීන් ගන්නැති එක. මාලු කෑල්ලක් දෙකකක්, බිත්තරයක් දෙකක් කාල දැනෙන්නෙවත් නෑ බන්. අඩුම දවසට මස් 250g වත් කාපන්.

    සතියක් කාපන් ලොකු වෙනසක් දැනෙනයි.
    ලංකාවේ මස් වල නම් quality එකත් ගොඩක් අවුල් බං.
     
    • Like
    Reactions: NRTG

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උඹ මස් කඩකාරයෙක්ද බං දවස ගානේ ත්‍රෙඩ් දාන්නෙ මස් කන්න කිය කිය.:D

    උබල මේක විහිලුවට ගත්තට මේක පට්ට සීරියස් issue එකක් බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මේක හෙන සීරියස් issue එකක් බන්. වැඩේ කියන්නේ සල්ලි බාගෙ තියෙන ගොඩක් උන් පවා පුරුදුවෙලා තියෙන්නේ තඩි බත් පිගානක් එක්ක මාලු කෑලි 2ක් 3ක් එහෙමත් නැත්මන් බිත්තරයක් කන්න. හිතන් ඉන්නේ ඔක්කොම හරි කියල.

    ඒත් ගොඩක් උන්ට හොඳ එර්ජි ලෙවල් එකක් නෑ age 30 වගේ වෙනකොට. ඇදෙන් නැගිටින්න හෙන ගේමක් දෙන්න ඕන. ඇගට තෙහෙට්ටුයි. ගොඩක් උන්ට ඩිප්‍රෙෂන්, සන්දි වල ප්‍රශ්න.

    මේ ඔක්කොටම ප්‍රශ්නෙ උබල ඇති තරම් ප්‍රෝටීන් ගන්නැති එක. මාලු කෑල්ලක් දෙකකක්, බිත්තරයක් දෙකක් කාල දැනෙන්නෙවත් නෑ බන්. අඩුම දවසට මස් 250g වත් කාපන්.

    සතියක් කාපන් ලොකු වෙනසක් දැනෙනයි.
    kanna nemei wenne issarahata ratak widiyata lewa kanna wenne...
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    kanna nemei wenne issarahata ratak widiyata lewa kanna wenne...

    උබත් ටිකක් මස් කාපන් එතකොට ඔය නෙගටිව් ඩිප්ප්‍රෙසිව් ගතියක ඇරිල යයි. උබ හෙන වයිනින් බිච් කෙනෙක් නේ බන්. මම ගොඩක් දැකල තියෙනව උබගෙ රිප්ලයි ත්‍රෙඩ් වල. උබරියල් ලයිෆ් එකේ පට්ටම බෝරින් හේට්ෆූල් එකෙක් වෙන්න ඇති.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    යකෝ මම කන්නෙම නෑ - ඒවුණාට කිලෝමීටර් 6ක් දුවනවා :D
    බොරු කියනෙපා රාලෙ. ඕන ඔට්ටුවක් උබට බෑ නවතින්නෙ නැතුව 6Km ක් දුවන්න.:D
    පුලුවන්නම් වීඩියෝ කරල ටයිම් ලැප්ස් එකක් දාපන්. නැත්නම් උබ කියන්නෙ බොරු
    :D
     
    • Like
    Reactions: Mr Dilshan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    උබත් ටිකක් මස් කාපන් එතකොට ඔය නෙගටිව් ඩිප්ප්‍රෙසිව් ගතියක ඇරිල යයි. උබ හෙන වයිනින් බිච් කෙනෙක් නේ බන්. මම ගොඩක් දැකල තියෙනව උබගෙ රිප්ලයි ත්‍රෙඩ් වල. උබරියල් ලයිෆ් එකේ පට්ටම බෝරින් හේට්ෆූල් එකෙක් වෙන්න ඇති.
    umba 2000/95 ta passe melowa eliya dakapu ekek neda? :lol:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    මෙහේ මස් හැමදාම කෑවොත් නැති ලෙඩ හැදෙයි. ඊට වඩා හොදයි කොලිටි වේ ප්‍රෝටීන් එකක් ගන්න එක. :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොරු කියනෙපා රාලෙ. ඕන ඔට්ටුවක් උබට බෑ නවතින්නෙ නැතුව 6Km ක් දුවන්න.:D
    පුලුවන්නම් වීඩියෝ කරල ටයිම් ලැප්ස් එකක් දාපන්. නැත්නම් උබ කියන්නෙ බොරු
    :D
    කිලෝමීටර් එකහමාර එකහමාර නතර කොර කොර තමා දුවන්නේ - තරඟෙට නෙවෙයි නේ - නළලෙන් දාඩිය දම්මගන්න නේ ;)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,649
    8,379
    113
    ලන්කවේ උන් වැඩි හරියක් ඌනතා බන් කකුල් කූරු වගේ බඩ බැහැල. පපුව ඇලිල. එකම අවුල ලන්කාවේ මනුස්සයෝ කන්නේ බඩ පිරෙන්න මිසක් අවස්ය පෝසනයට සමබල ආහර වේලක් නෙමෙයි. හරි විදියට කනවනම් බත් සහ එලවලු , මස් එකම ගානට කන්න ඔන. එකට සින්හලු බත් කොත වගේ ගහගන්නව ඒකට හොදි චූට්ටක් එක්කෝ සම්බෝල එක්ක මිරිස්, කිසිම වැඩැක් නැහැ බන් ඔහොම කාල. කොච්චර කෑවත් බඩගිනි එනවා. මොකද සැලඩ් එකක් කන්නේ නැහැ අවස්ය ෆයිබර් ටික ගන්න. කෙලින්ම බත් කගෙන කාගෙන යනව.

    lack of nutrition

    4A3F00DA00000578-0-image-a-54_1521195755175.jpg

    full of nutrition

    depositphotos_97934872-stock-photo-strong-man-holding-towel.jpg

    complete meal

    sri-lankan-meal-plan-3-islandsmile.org-4977-e1521294437129.jpg
     
    Last edited: