මේක හෙන සීරියස් issue එකක් බන්. වැඩේ කියන්නේ සල්ලි බාගෙ තියෙන ගොඩක් උන් පවා පුරුදුවෙලා තියෙන්නේ තඩි බත් පිගානක් එක්ක මාලු කෑලි 2ක් 3ක් එහෙමත් නැත්මන් බිත්තරයක් කන්න. හිතන් ඉන්නේ ඔක්කොම හරි කියල.
ඒත් ගොඩක් උන්ට හොඳ එර්ජි ලෙවල් එකක් නෑ age 30 වගේ වෙනකොට. ඇදෙන් නැගිටින්න හෙන ගේමක් දෙන්න ඕන. ඇගට තෙහෙට්ටුයි. ගොඩක් උන්ට ඩිප්‍රෙෂන්, සන්දි වල ප්‍රශ්න.
මේ ඔක්කොටම ප්‍රශ්නෙ උබල ඇති තරම් ප්‍රෝටීන් ගන්නැති එක. මාලු කෑල්ලක් දෙකකක්, බිත්තරයක් දෙකක් කාල දැනෙන්නෙවත් නෑ බන්. අඩුම දවසට මස් 250g වත් කාපන්.
සතියක් කාපන් ලොකු වෙනසක් දැනෙනයි.