මම @Solo Rider එක්ක ආව මාලිමාව බලන්න
ලොකුද?biriyani ekak dunne apita nam. Minchi sambal ekta kaha kudu tikak wadi. Aulk na shape.
විශේෂයෙන් කියන්ට ඕන.මම අනිත් එවුන්ව හලල ස්ටේජ් එකට නැග්ග.
ඉලගට කතාව තියෙන්නෙ මට.
අහගෙන ඉන්නෝන හරිද




Tikak ehata wenna tent ekak gahala thibba. Mn nam aran awa bn gedara.