උබල මැයි රැලි වලට ගිහින්ද ඉන්නෙ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    biriyani ekak dunne apita nam. Minchi sambal ekta kaha kudu tikak wadi. Aulk na shape.
    ලොකුද?
    මම අනිත් එවුන්ව හලල ස්ටේජ් එකට නැග්ග.
    ඉලගට කතාව තියෙන්නෙ මට.

    අහගෙන ඉන්නෝන හරිද
    විශේෂයෙන් කියන්ට ඕන.
     
    • Haha
    Reactions: Solo Rider

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නැතුව නැතුව... අපිත් මේ මයින්ද මහත්තය බලන්න ඇවිල්ල ඉන්නෙ. ගල් කාලක් හම්බුනා. බත් පැකට් එකකුත් තියනව. හවසට යන ගමනුත් සෙට් එකම බස් එකේදි බොන්න ඉන්නෙ. :cool::yes::yes::yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ඔව් ඔව් ජෙප්පොන්ගේ එකේ වෙලි වෙලි ඉදලා සජිත් ගේ එකට ගියා දවල්ට කන්න. තවතිකකින් රනිල්ගෙ එකට යනවා පොඩි අඩියක් ගහන්න. ඊට පස්සේ ස්පොහොට්ටුවේ එකට ගිහින් රෑ වෙලත් කාවර් කරන ම එන්නයි හිතන් ඉන්නේ...​

     
    • Love
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Tikak ehata wenna tent ekak gahala thibba. Mn nam aran awa bn gedara.

    ගොඩක් මිනිස්සු ගිනි අව්වෙ පිච්චි පිච්චි ඉන්නව බන් පිට්ටනිය මැද්දෙ. පැයක් දෙකක් නම් කමක් නෑ. පැය 4ක් 5ක් මිනිස්සු දහස් ගානක්. අරුන්ට නම් සෙනග ටීවී එකේ පෙන්නගන්න විතරයි ඕනෙ. කිසිම තේරුමක් නැති වැඩක් මචන්