උබල මිග්‍රේන් වලට මොකද කරන්නේ?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,934
    4,343
    113
    naa samahara dawas wala ude nagitiddima tynw
    උබට රෑ නින්දෙන් දත්මිටි කන සීන් එකක් තියේද? මේක ගොඩක් වෙලාවට එන්නේ Saturday, Sunday උදේ ද?