උබල මිග්‍රේන් වලට මොකද කරන්නේ?

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Mata wada karapu behethak meka , Baraka blackseed oil dala oluwa hodata massage karanna, e gamanma nalalei kan depattei bellei gaganna nidiyanna kalin . sathiyak vage karaddi sehenna suwayak tiyei.mata meka vada kara.
     
    • Like
    • Love
    Reactions: kingsheron and vitz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැනුත් බෙහෙත් ගන්න ඇවිල්ල ඉන්නේ.කරුම ලෙඩක්.මේ පාර ගත්ත බෙහෙත් නම් වැඩ කරා ටිකක්.මාසයක් බීල එන්න කියල දුන්නේ. වෙනදට සතියකට දෙපාරක් වත් හැදෙන එක මේ පාර හැදුනෙ මාසෙටම දෙපාරයි.ආයෙත් බෙහෙත් අරන් බලනවා.ගෙදර ගිහින් දීල තියෙන බෙහෙත් ටික දාන්නම්.
    P.S.මේ ෆොටෝ එකේ තියෙන්නෙ අද දුන්න බෙහෙත් වල නම්.
    34CCCA24-9074-4B65-9278-302ED49B3A75.jpeg
     
    Last edited:

    vitz

    Member
    Dec 28, 2020
    23
    18
    3
    Topiramate (Topirol) wagema Valparine kiyana drug dekama digatama ganna honda ne. Oya dekenma karanne migrane attack block krana ekai attack athara kaalaya wedi karana ekai witharai. nawaththapu gaman aye enawa. Ewagema me drugs blood pressure ekatath balapanawa. Matath kaalayak hondatama migrane thibuna. Deparak nasna kala. ekaparak laya wirekayak kala. Ita passe mama tika tika beheth ganna eka adu kala. Attack eka enakotama hondata keepaserayak steam kala. Pain killer ekak witharak samahara welawata gaththa( Panaol walata aduwenne ne. Panadine ganna one.) Deyyane kiyala den hondatama saneepayi. Indalama hitala yanthan oluwe ridillak enawa. Awama Axe oil tikak gala steam kalama aduwela yanawa. Steam karana eka thama supirima betha. Beheth ganna onenem Prof. Saroj Jayasingha wa channel karanna. Asiri central ekata enawa. He is the best for this.
    beheth iwarai ban ada,ekai thread ekak demme,epa wela inna beheth bona wede,sedda.gedara hitiyorh awulk ne,but eliye giyoth nam badu sure,hawasata ithin vamane yannakan migrain.

    වදෛ්‍ය උපදේශයක් නෙවෙයි මචන්. අත්දැකීමක් විතරයි. වයිෆ්ට මිග්‍රේන් තිබ්බා. පිටරටක ඉන්න කාලෙක එයාට caffeine + aspirin + paracetamol තුන තියන පෙත්තක් දීලා තිබ්බා. හැදීගෙන එනකොට ඒක බිව්වම ඉවරයි. ආසෙ සතියකට දෙකකට හැදෙන්නෙ නෑ. ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තට හරිගියේ නෑ. ඊට පස්සෙ මම අර බෙහෙතට සමාන එකක් හෙව්වා ලංකාවෙ ෆාමසිවල එතකොට තමයි දැනගත්තෙ caffeine තියන බෙහෙත් ලංකාවේ තහනම් කියල. caffeine වෙනුවට ලංකාවෙ දෙන්නෙ codeine කියල එකක්. පැනඩීන් වල එහෙම තියනවා. ඊට පස්සෙ codeine + aspirin + paracetamol තුන හොයාගෙන මික්ස් කරල බිව්වම හරිගියා. දැන් නම් මොකක් හරි හේතුවකට හැදෙන්නෙ නෑ.
    mata meke ena hethu tika dannawa, crowdy places, vision changes(fb,tv,elakiri,ikman.lk,linkedin-while scrolling websites),sunlight, but owa daily wenawa ban,ekane keliya
    ------ Post added on Jan 11, 2021 at 8:15 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,416
    4,044
    113
    දිව්යාන්ගනා කියලා තෙලක් තියෙනවා. බලපන් ටිකක් දාලා
     
    • Wow
    Reactions: vitz

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    apo oka awama mulu dawsama iwarai bn. issara matath oka thibba. dannam godak kalekata passe thamai enne. dcotor knkgen beheth gaththata hari giye nh. stress wadi wenakota oka enwa.puluwan tharam stress adu karaganna balapan. stress wena dewal karana eka adu karala balapan wenasak danei.
     
    • Like
    Reactions: vitz

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    apo oka awama mulu dawsama iwarai bn. issara matath oka thibba. dannam godak kalekata passe thamai enne. dcotor knkgen beheth gaththata hari giye nh. stress wadi wenakota oka enwa.puluwan tharam stress adu karaganna balapan. stress wena dewal karana eka adu karala balapan wenasak danei.
    Stress adu kara ganda nam ban kalekata gihilla thamai ban inda wenne! 😅
     
    • Like
    • Haha
    Reactions: Anemanda1 and vitz

    vitz

    Member
    Dec 28, 2020
    23
    18
    3
    apo oka awama mulu dawsama iwarai bn. issara matath oka thibba. dannam godak kalekata passe thamai enne. dcotor knkgen beheth gaththata hari giye nh. stress wadi wenakota oka enwa.puluwan tharam stress adu karaganna balapan. stress wena dewal karana eka adu karala balapan wenasak danei.
    stress ekath wenna ahaki ban,man hardwork karanawa,daily nidi maran dawasma lap eka issaraha weda,aika loke nethi prasna ban,oluwa gini aran inne ewa nisa,stressless wennath oni welath be ban jobe hetiyata, thanks
     
    • Like
    Reactions: Anemanda1

    vitz

    Member
    Dec 28, 2020
    23
    18
    3
    දැනුත් බෙහෙත් ගන්න ඇවිල්ල ඉන්නේ.කරුම ලෙඩක්.මේ පාර ගත්ත බෙහෙත් නම් වැඩ කරා ටිකක්.මාසයක් බීල එන්න කියල දුන්නේ. වෙනදට සතියකට දෙපාරක් වත් හැදෙන එක මේ පාර හැදුනෙ මාසෙටම දෙපාරයි.ආයෙත් බෙහෙත් අරන් බලනවා.ගෙදර ගිහින් දීල තියෙන බෙහෙත් ටික දාන්නම්.
    P.S.මේ ෆොටෝ එකේ තියෙන්නෙ අද දුන්න බෙහෙත් වල නම්.View attachment 109323ade pai paw neda ban,karuma ledane ban mewa,mewa game iddi mata thibune ne,job karanakota thamai awe,uba oka ibila badu sure nam kiyapan,math gannam.

    Oliv oil head ekata dala baluwada
    olive oil nam danawa ban pol thel wenuwata, hebei eka migrain walata support kranawa kiyala meter ne, daily dan nethi nisa
    ------ Post added on Jan 11, 2021 at 9:32 PM
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    Stress adu kara ganda nam ban kalekata gihilla thamai ban inda wenne! 😅
    ehema nevi mchn thaman akamathi dewal karana eka adu karanna ona. a kiwwe thaman akamathi thanaka work karananwanam wena job ekakata yana eka. godak issara mata migrane awe man kemathi nathi degree ekak follow karapu eka. ekata yana hamadawasema mata migrane. a dawas wala sathiyen sathiyata migrane. beheth gaththa hari giye nh. oluwa pupuranna wage. marenna hitila thibbe. anthimata eka nawaththuwa. niwan dakka wage. eeta passe migrane awe goda kalekata passe. thamanta wadayak akamathi deyak eka digata karanakota godak welwata oka enwa (hamotama nevi migrane thiyena ayata). okata penadol biwwata hari yanne nh.
     
    • Like
    Reactions: kingsheron

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    zolmitriptan තමා දන්නා විදිහට හොද prophylactic treatment එක. doctor කෙනෙක් එක්ක discuss කරලා
    ගන්න
     
    • Like
    Reactions: vitz

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    සිද්ධාලේප එකේ තියනවා නීල්යාධී තයිලය කියල එකක්. එක හොඳයි.
     
    • Like
    Reactions: vitz

    pubsamare

    Member
    Feb 16, 2008
    7
    5
    3
    zolmitriptan තමා දන්නා විදිහට හොද prophylactic treatment එක. doctor කෙනෙක් එක්ක discuss කරලා
    ගන්න
    Zolmitriptan කියන්නෙ prophylactic නෙවෙයි, හැදුනම ගන්න එකක්. Heart case තියෙන අයට ඒක හොඳ නෑ. Heart attack එන්න පුලුවන්.
    හැදුනම ගන්න ඒවා වෙනයි. ඒවා neurologist කෙනෙක් හම්බවෙලා ගන්න. එකක් හරි යන්නෙ නැත්තං වෙන එකකට, එහෙම නැත්තං combination එකකට යන්න පුලුවන්.
    Migraine ද කියලා හරියටම බලා ගන්න. සමහර වෙනත් ඔලුවෙ කැක්කුං තියෙනවා, cluster headache, TAC headaches එහෙම කියලා, ඒවා miss වෙන්න පුලුවන්. සමහර වෙලාවට පොඩි ගෙඩි එහෙමත් migraine කියලා miss වෙන්න පුලුවන්. හොඳම දේ එක පාරක් හරි neurologist කෙනෙක් (neurosurgeon නෙවෙයි) හම්බවෙලා check කර ගන්න එක.
     
    Last edited:
    • Like
    Reactions: sam111