උබල මේ රටින් යන්න ක්‍රමයක්

දැන්

  • බලනවා

  • නෑ

  • යන්න සෙට් වෙලා

Results are only viewable after voting.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    වත්මන් දේශපාලන සමාජ සෞඛ්‍ය අධ්‍යාපනය ආරක්ෂාව ජීවන තත්වය නිදහස මත උබල මොකද කරන්නේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ මේ රට යෝධ සංවර්ධනයකට ලක් වෙද්දී ඇයි අනේ මෙහෙ දාලා යන්නේ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම යටතේ මේ රට යෝධ සංවර්ධනයකට ලක් වෙද්දී ඇයි අනේ මෙහෙ දාලා යන්නේ
    Anna eakane
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    යන්න ක්‍රමයක් තියෙනව තව ටික කලක් ඉන්න ඕනේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මට යන්න ක්‍රමයක් සෙට් වෙලා ඉන්නෙ uk. Ielts දාන්න ඕනා. තව රට ගැන හොඳට දැනගන්න ඕනා.
    ෆොරින් ට්‍රේනින් ගියාම එන්නෙ නැතිව ඉන්න නේද යන්නෙ. හොර ගෙඩියා.

    බොන්ඩ් එක කඩනවට ගෙවන්න ඕනේ ලක්ශ 70 ගෙවපන් ආහ්. නැත්නම් ඇප කාරයගෙ ඇට දෙක උගස් තියන්න වේවි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යන උන් ඔක්කොම පලයල්ලා..ලොකු දෙයක්..හැබැයි චීනය මේ රට දියුණු කරහම අායෙත් ඵන්න ඵහෙම හිතන්නවත් ඵපා.සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදන් ඉන්න රටේම හිටපං..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,965
    113
    ලංකාවේ.. ලංකාවේ
    යන උන් ඔක්කොම පලයල්ලා..ලොකු දෙයක්..හැබැයි චීනය මේ රට දියුණු කරහම අායෙත් ඵන්න ඵහෙම හිතන්නවත් ඵපා.සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදන් ඉන්න රටේම හිටපං..
    එකත් පලවෙනි රට වෙනවා. චීනය දුයුණු කල............
    අපි තමා හොදටම කෙළේ.................
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස ලෙවකන ගුපියන්ව සුද්ද පඩේකඩ ගනන් ගන්නෙ නැ,
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    යන උන් ඔක්කොම පලයල්ලා..ලොකු දෙයක්..හැබැයි චීනය මේ රට දියුණු කරහම අායෙත් ඵන්න ඵහෙම හිතන්නවත් ඵපා.සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදන් ඉන්න රටේම හිටපං..
    I'm gonna be a sleeper agent for China.🈚🎎

    By the way most western countries are under chinese influence now. Only few countries still follow the Jewish Amerimutt ideology.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    යන උන් ඔක්කොම පලයල්ලා..ලොකු දෙයක්..හැබැයි චීනය මේ රට දියුණු කරහම අායෙත් ඵන්න ඵහෙම හිතන්නවත් ඵපා.සුද්දගෙ ටොයිලට් ඵකක් හෝදන් ඉන්න රටේම හිටපං..
    සුද්දගේ ටොයිලට් හෝදන උන් එනකම් බලං ඉන්න ටිකේ උබලට චීනගේ ටොයිලට් සහ පුකවල් පවා ලෙවකාගෙන සුද්ද කරන්න උනොත් කෝමද

    ඔය මෙහෙ ඉදන් සුද්දගෙ පස්ස ලෙවකන ගුපියන්ව සුද්ද පඩේකඩ ගනන් ගන්නෙ නැ,
    අතීසාරෙට අමුඩ ගහලා රෙද්දේ රෙවෙන උන් ගනන් ගන්නෙත් නැ
    ------ Post added on Aug 21, 2021 at 6:54 PM