උබල මේ වෙනකන් අරන් තියන ගනන් වැඩිම වොච් එක මොකක්ද . ගාන කීයද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,733
    113
    වොච් එකක් කියන්නෙ ඉතින් මනුස්සයෙක්ට මේ ලෝකෙ පාවිච්චි කරන්න පුලුව්න් ගනන් වැඩිම භාණ්ඩයක්නෙ . හරියට ප්‍රයිවට් ජෙට් එකක් ගන්නව වගේ තමා . කහන්න සල්ලි තියන උන් වොච් එහකෙන් තමා තමන්ගෙ ෆයිනැන්ශල් සක්සස් එක පෙන්නන්නෙ . උබල අරන් තියන වොච් මොනවද . කොටුවෙන් 250ට ගන්නත් පුලුවන් . ඒව නෙමෙයි මේ අහන්නෙ
    දන්න ඩයල් එකක් මට කියපු කතාවක් තමා, මීටින් වලට ගියාම නැත්තන් socialize කරන්න ගියාම අපි interact කරන එකාගෙ social status, wealth එක බලන විදියක් කියලා ඌ ඇඳන් ඉන්න watch එක අඳුනගන්න එක.

    ලංකාවෙ උන් එක්කනම් ඕවා කරන්න බෑ මොකද සමහර උන් 100ඔට කොටුවෙන් rolex එකක් අරන් එන නිසා :lol: :lol:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    පාරෙ හම්බවෙන නංගිලාගෙන් වෙලාව අහගන්නව. වොච් ඕනෙ නෑ.
     
    • Haha
    Reactions: dilan_randika

    planner123

    Well-known member
  • May 22, 2018
    8,958
    15,398
    113
    දන්න ඩයල් එකක් මට කියපු කතාවක් තමා, මීටින් වලට ගියාම නැත්තන් socialize කරන්න ගියාම අපි interact කරන එකාගෙ social status, wealth එක බලන විදියක් කියලා ඌ ඇඳන් ඉන්න watch එක අඳුනගන්න එක.

    ලංකාවෙ උන් එක්කනම් ඕවා කරන්න බෑ මොකද සමහර උන් 100ඔට කොටුවෙන් rolex එකක් අරන් එන නිසා :lol: :lol:
    Danna ekaa dannawa fake eka balapu gaman. Genuine ewage thiyena finish eka ganna baha low quality ewain.
    An expensive watch shows how valuable your time is.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Skmei Watch ekak 1800 -2800 vage.. dan ekama jathiye watch 3 k use karanava thamath ekak.. German smart watch ekak set unaa gift ekak.. eth danne thama Skmei eka
     

    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    Galaxy watch 6 classic 49mm , LTE version eka. ganna kota Rs. 180000 wagee unee, Pre order karala gaththe. Lankawe network support karee nee sim eka connect karanna