උබල මේ වෙනකන් අරන් තියන ගනන් වැඩිම වොච් එක මොකක්ද . ගාන කීයද

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    750 DHS ඩිරාම් ගත්තෙ ඩුබායි වලදි.

    වයින් කරන එකක්. පොඩ්ඩක් හොල්ලපු ගමන් වැඩ😁
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,941
    4,352
    113
    Timex Harborside. 30,000 withara wennati amazon eken gatte.

    Seiko automatic එකක් ගන්න ඉන්නේ...
     
    • Like
    Reactions: kinkon

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    IMG_3046.jpeg


    Meka gathe ganan ma ekakata habai sallo dunne bagayai anithea gift cards 😁😁 man gaddi LKR 680000 k wage dan nam ganan. Kalayak luxury watches wala Wada kala ethakota kohomath pissuwak enawa 😂 hoda watch ekak adinna ona kiyala. Dan nam therenenne aparade kiyala 😟😪😪
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Thanikadawa inna kale 2020 wage gon athal ekata gatta.. Gucci Dive ekak. 4500 QR (370k LKR) wage mataka after 30% discount, rattarn bracelet ekak gattanm hitila tyna wara ananthi.. twa watch tiynwa Armani, Gucci pantacon (automatic), Casio Ediforce, Casio, thwa tiynwa kotuwen gatta Rs500 watch ekak..camoflage strap eka..dan danne casio eka..eka patta :ROFLMAO: :ROFLMAO: ..



    ef8a2a6cd3bbf25b87b1580d2efcf1d8_29feb6cd-2668-4be4-97b5-600a5fa66cc4-647355_1024x1024[1].jpg


    Daily use krna eka.

    AE-1200WHD-1AVDFSilver-AE-1200WHD-1AVDFCP16620_01-2100[1].jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    දන්න ඩයල් එකක් මට කියපු කතාවක් තමා, මීටින් වලට ගියාම නැත්තන් socialize කරන්න ගියාම අපි interact කරන එකාගෙ social status, wealth එක බලන විදියක් කියලා ඌ ඇඳන් ඉන්න watch එක අඳුනගන්න එක.

    ලංකාවෙ උන් එක්කනම් ඕවා කරන්න බෑ මොකද සමහර උන් 100ඔට කොටුවෙන් rolex එකක් අරන් එන නිසා :lol: :lol:
    zuckerberg_ap.jpg


    අපි මෙයටත් එළකිරියේ සල්ලි එකතු කරලා හොද branded shirt and pant එකෙක්යි ඔරලෝසුවකුයි අරන් දෙමු. මට නම් ලොකු ගානක් දාන්න බැහැ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,762
    113
    zuckerberg_ap.jpg


    අපි මෙයටත් එළකිරියේ සල්ලි එකතු කරලා හොද branded shirt and pant එකෙක්යි ඔරලෝසුවකුයි අරන් දෙමු. මට නම් ලොකු ගානක් දාන්න බැහැ
    උඹ බලපන් කොච්චර හරකෙක්ද කියලා. යකෝ ලොකේ ඕනම එකෙක් දන්නවා මූ කවුද කියලා. අනික ඕනම් search කරලා බලපන් මූ ඔය අඳින ඇදුම් සමහරවිටර උඹේ අවුරුද්දෙම පඩියට වඩා වැඩි ඇති. උඹලා ඉතින් අර fb හෑලි විශ්වාස කරන උන්නේ. 🤭 🤭

    ඉතින් දන්න එකෙක්ට ඌට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න ඕන නෑ. මම කිව්වෙ watchers ඇවිල්ලා එහෙම ලොකුවට අඳුනන්නෙ නැති උන් සල්ලි/status එක බලන විදියක් කියලා
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    zuckerberg_ap.jpg


    අපි මෙයටත් එළකිරියේ සල්ලි එකතු කරලා හොද branded shirt and pant එකෙක්යි ඔරලෝසුවකුයි අරන් දෙමු. මට නම් ලොකු ගානක් දාන්න බැහැ

    "On his wrist was the Hand Made 1, an $895,500 watch that’s almost entirely made by—you guessed it!—hand in the brand’s atelier in Switzerland. Greubel Forsey produces just two to three of these exclusive pieces every year....."


    zucklead.jpg




    "The watch on Zuck’s wrist, a De Bethune Starry Varius from the DB25 collection, was equally exceptional....."

    mark-zuckerbergs-watches-de-bethune-starry-varius-2.webp




    "Another watch from Zuck’s collection is a Jaeger-LeCoultre Master Ultra Thin Kingsman Knife, released in 2020 as a special edition of 100 pieces for the ‘Kingsman’ film series of the same name..."

    mark-zuckerbergs-watches-jaeger-lecoultre-master-ultra-thin-kingsman-knife.webp


    mark-zuckerbergs-watch-jaeger-lecoultre-master-ultra-thin-kingsman-knife-740x493.webp




    "In an Instagram video, Zuckerberg was seen wearing one of the 20 examples of the Octo Finissimo Ultra Mark II worldwide. The price of the Octo Finissimo Ultra Mark II is 600,000 euros. .."

    mark-zuckerberg-watches-bulgari-octo-finissimo-ultra-mark-II.webp


    thinnest-watch-bulgari-2024-octo-finissimo-ultra-cosc.jpg



    "He gave another nod to his taste in a New Year’s Instagram post, which featured an extremely rare Rolex Daytona Cosmograph Ref. 6239 – better known as the ‘Paul Newman’ – on his wrist. ..."

    mark-zuckerberg-and-his-wife-priscilla-chan.webp
     
    • Love
    Reactions: skymicro