උබල මේ වෙනකොට මොනවද archived කරගෙන තියන targets?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,285
    3,871
    113
    රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.
    emoji akkath ekka gahpanko ethakota iwaraine
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.

    ඉමෝජි නැන්දි දන්නවද එලකිරි එනව කියල?
     
    • Like
    Reactions: emoji diaries

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    Target nam 80% Achieved. Main target eka 55 job eken retired wena eka. life eke thibuna lokuma dream eka ekak air plane ekak fly karana eka. ekata Private Pilot license (PPL) eka ganna tawa podi hours ganai thiyenne. anith eka fast and furious 1st eka balapu kale idalama thiyana asawak classic american muscle ekak ganna. ekath kohoma hari next year gannawa. :yes:

    etakan meken bala bala innawa itin. https://www.vanguardmotorsales.com/
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    තාම මාසේ මුලනේ තාම එක product එකක් වත් ඇචිව් කරගන්න බැරි උනා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Targets ඔක්කොම Achieve කරලා ඉවරයි. දැන් රජයේ රස්සාවක් කරන් හිටියා නං හොඳයි කියන මානසිකත්වයේ ඉන්නේ.
    :no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    මම පොඩි කාලේ ඉඳලම හිතුවේ ඉක්මනට ඉස්කොලේ කාලේ ඉවර වෙලා ඉතාලියට එන්න... ඒකට මම මුලින්ම කොරියාවේ ගියා...

    මම දැන් ඉතාලියේ.. ඒක සපුරගත්තත්, මම හිතනව ලංකාවේ සෙටල් වෙන්න බිස්නස් එකක් කරලා...
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,443
    113
    🌎
    onna achieve karanawa nam targets. Biththiya purawala memories 😅😅


    Ellen tath gahala yakoww. carry ma achievements

    image.png
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,482
    113
    1. 8-5 ජොබ් එකක් කරන්නේ නැතුව තමන් කැමති කැමති විදිහට ගෙදර ඉඳන් වැඩ කරන්න. ඒක හරි

    2. පොඩිකාලෙත් තාමත් මගේ ජීවිතේ ලොකුම ක්‍රශ් එක කසාද බඳින එක. ඒකනම් හීනයක්ම විතරයි

    3. හොඳම යාලුවෝ දෙතුන් දෙනා එක්ක ලොකු කැලයක අතරමන් වෙලා අර පොත්වල තියෙනව වගේ වීරක්‍රියා කරන එක. ඒ යාළුවෝ දැන් ලෝකේ එක එක කොන් වල.ඔක්කොම කසාදත් බැඳලා. කසාද බැන්දාට පස්සේ උන් ගෑනුන්ගේ පදේට නටන්නේ

    තව සෑහෙන්න තියෙන්න ඇති මේ වෙලාවේ මතක් වෙන්නේ ඔය ටික තමයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.
    ඔබගේ කියලා හිතං ඉන්න දුවට කියමු නේද ඕක.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    Internet එකෙන් ගත්ත photo එකක් මගේ වගේ කිරියේ දාල ගූ උනා :yes:

    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    View attachment 213599