Target එකක් achieve කරන්න ඔන්න මෙන්න ඉන්නේ, fingers crossed 


emoji akkath ekka gahpanko ethakota iwaraineරශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.
රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.

Targets ඔක්කොම Achieve කරලා ඉවරයි. දැන් රජයේ රස්සාවක් කරන් හිටියා නං හොඳයි කියන මානසිකත්වයේ ඉන්නේ.

onna achieve karanawa nam targets. Biththiya purawala memories
ඔබගේ කියලා හිතං ඉන්න දුවට කියමු නේද ඕක.රශ්මිකා මන්දානාට ගහන්න හිතන එක ආකයිව් කරන්නෙ ඉන්නෙ. වෙන මොකටත් නෙවෙයි ඉමොජි අක්කා දැනගත්තොත් මට ගහනවානේ.

කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ් බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ.
View attachment 213599