උබල මොකද කරන්නේ මේ වගේ වෙලාවක?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    මේ බලපන්කො මුන් හරහට දාන හැටි. අර බයික් එකේ යන ගැණු කෙනා ප්‍රෙග්නන්ට් කියල කියන්නේ. අඩෝ මට එහෙම නම් මුන් මොන ජාතියේ උන් උනත් දෙකක් අනින්නේ නැතුව යන්න හිතෙන්නේ නැහැ බන්. පැණි බේරෙන්න දෙන්න ඕන කාලකන්නි හැත්තට. ඇත්තටම පාරේ ගියොත් ගෙදර එන්නේ යකා නැගල.