කල්පිටිය පුත්තලම හම්බන්තොට තණමල්විල හාලි ඇල බදුල්ල බණ්ඩාරවෙල මන්නාරම වගේ පැතිවලට යද්දි ඉගන ගත්ත උන්ට රස්සාවල් නැහැ නෙ බන්.
මන් සිරාවට ම කොළඹට ආසා නැහැ. ට්රැෆික් එක පොලියුටඩ් වාතාශ්රය වගේ ම දේවල් නිසා. මන් ආසායි ටිකක් ගම්බද පැත්තක නිදහසේ ඉන්න.
අපේ කරුමෙ කියන්නෙ වැදගත් ම ආයතන සේරම වගේ කොළඹ නිසා අපි හැමෝට ම මේ පොඩි නගරෙ හිර වෙලා මාර කරුමයක් ගෙවන්න වෙලා තියෙන්නේ. සිරාවට ම මේව ඩිවයිඩ් කරලා හැම දිස්ත්රික්කයකට ම ඇදල දැම්ම නම් ඒ ඒ නගර හැම එකක් ම දියුණු වෙයි. මිනිස්සු මීට වඩා නිදහසේ ඉදී නේද?