උබල මොකද හිතන්නේ?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කල්පිටිය පුත්තලම හම්බන්තොට තණමල්විල හාලි ඇල බදුල්ල බණ්ඩාරවෙල මන්නාරම වගේ පැතිවලට යද්දි ඉගන ගත්ත උන්ට රස්සාවල් නැහැ නෙ බන්.

    මන් සිරාවට ම කොළඹට ආසා නැහැ. ට්‍රැෆික් එක පොලියුටඩ් වාතාශ්‍රය වගේ ම දේවල් නිසා. මන් ආසායි ටිකක් ගම්බද පැත්තක නිදහසේ ඉන්න.
    අපේ කරුමෙ කියන්නෙ වැදගත් ම ආයතන සේරම වගේ කොළඹ නිසා අපි හැමෝට ම මේ පොඩි නගරෙ හිර වෙලා මාර කරුමයක් ගෙවන්න වෙලා තියෙන්නේ. සිරාවට ම මේව ඩිවයිඩ් කරලා හැම දිස්ත්‍රික්කයකට ම ඇදල දැම්ම නම් ඒ ඒ නගර හැම එකක් ම දියුණු වෙයි. මිනිස්සු මීට වඩා නිදහසේ ඉදී නේද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095

    Man bandarawela, Elle land ekak aran. Rooms 3i salei kitchen ekai. Bathroom with hot water ekka ge haduwa.
    Patta view eka. Supiri. Man hithan inne. man enne nathi kaleta booking , agora wage dala tourist lata denna. online payment eka aragena.
     
    මචන් ඔය පැත්තෙ සාමාන්‍යයෙන් ඩිග්‍රි තියෙන උන්ට කරන්න ජොබ් එහෙම තියෙනවා ද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    මචන් ඔය පැත්තෙ සාමාන්‍යයෙන් ඩිග්‍රි තියෙන උන්ට කරන්න ජොබ් එහෙම තියෙනවා ද?
    Man elle newei machan. Man nugegoda. Matath pattama stress. Ekai ellen land eka aran geyak haduwe.
    Game minissu hodai. Aulak na. One dekadi innawa.

    Elle godak A/L wenakam igena ganne. ita passe Hotel ekakata hari Resturant ekakata hari set wela job ekak karanna balanne.
    Naththan gedara paththakin hari kamara kallak hadala suddonta denna hadanne.
    Wheel ekak wage thiyenawa nam hire duwanawa.
    Car ekak Van ekak wage ganna puluwan nam air port shuttle wage gannawa. Mehe godakma wenne ewa thamai machan.

    Marama view eka. Climate eka.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    Ubeta job eka thiyenne CMB nam. Stress eka adu palathaka ge hadanna one nam. Hodama option eka

    Homagama to Awissawella
    Kesbawa to Polgasowita
    Kesbawa to Bandaragama

    Pahasukam thiyenawa. Ube stress eka adu wena environment ekak . view ekak thiyena than hoyaganna puluwan one tharam.
    EG: Kesbawa to Bandaragama route eke gagak hambenawa. Wewak hambenawa kesbawe. Bandaragama wewak thiyenawa.

    Sadda badda adui. Anith paththen Internet coverage eka, fiber unath thiyenawa

    Ube ella wage balanawa nam mulin dawasak dekak idala yanna waren. Idamak ehema balanna.
    Ehe mara feeling eka machan.

    Ella sanuwa penawa, watetama kadu. miduma. sithala. ella rock eka penawa. train yanawa.
    Marama feeling ekak. E serama peneddi udeta wadi sini strong plain tea ekak ekka eliyata wela view eka bala bala smoke ekak daddi. Eka marama athal ekak :love2:
    ------ Post added on May 9, 2021 at 6:31 AM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කල්පිටිය පුත්තලම හම්බන්තොට තණමල්විල හාලි ඇල බදුල්ල බණ්ඩාරවෙල මන්නාරම වගේ පැතිවලට යද්දි ඉගන ගත්ත උන්ට රස්සාවල් නැහැ නෙ බන්.

    මන් සිරාවට ම කොළඹට ආසා නැහැ. ට්‍රැෆික් එක පොලියුටඩ් වාතාශ්‍රය වගේ ම දේවල් නිසා. මන් ආසායි ටිකක් ගම්බද පැත්තක නිදහසේ ඉන්න.
    අපේ කරුමෙ කියන්නෙ වැදගත් ම ආයතන සේරම වගේ කොළඹ නිසා අපි හැමෝට ම මේ පොඩි නගරෙ හිර වෙලා මාර කරුමයක් ගෙවන්න වෙලා තියෙන්නේ. සිරාවට ම මේව ඩිවයිඩ් කරලා හැම දිස්ත්‍රික්කයකට ම ඇදල දැම්ම නම් ඒ ඒ නගර හැම එකක් ම දියුණු වෙයි. මිනිස්සු මීට වඩා නිදහසේ ඉදී නේද?
    ඔව් බන්
    ජීවත් වෙනවා නම් ගස් කොලන් තියන ජනාකීර්ණ අඩු පැත්තක ඉන්න මම ආසයි
    හැබයි කොලබට පැය 2 3ක දුරකින්වත් හිටියොත් හොදයි
    මොකද සමහර දේවල් වලට එන්නේ වෙන එක අත්‍යවශ්‍ය නිසා
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සිංගපූරුව වගේ පොඩි ස්ටේට් එකක් හදන්න තියෙන්නේ, පොර්ට් සිටි වගේ නැතුව කලපුවක් ගොඩකරලා කොළඹින් ටිකක් ඈතට වෙන්න.
     
    • Like
    Reactions: rahal jayasekara

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Man elle newei machan. Man nugegoda. Matath pattama stress. Ekai ellen land eka aran geyak haduwe.
    Game minissu hodai. Aulak na. One dekadi innawa.

    Elle godak A/L wenakam igena ganne. ita passe Hotel ekakata hari Resturant ekakata hari set wela job ekak karanna balanne.
    Naththan gedara paththakin hari kamara kallak hadala suddonta denna hadanne.
    Wheel ekak wage thiyenawa nam hire duwanawa.
    Car ekak Van ekak wage ganna puluwan nam air port shuttle wage gannawa. Mehe godakma wenne ewa thamai machan.

    Marama view eka. Climate eka.
    අපෝ බන් ඔය පැත්තෙ ඉන්නෙ ම දෙමලු නෙ.
    බස් එකක් ගියොත් එපා වෙනව දෙමල සිංදු මයි
    නිකන් දකුණු ඉන්දියාව වගෙ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    අපෝ බන් ඔය පැත්තෙ ඉන්නෙ ම දෙමලු නෙ.
    බස් එකක් ගියොත් එපා වෙනව දෙමල සිංදු මයි
    නිකන් දකුණු ඉන්දියාව වගෙ
    Elle/ Kital elle demala ayata wada sinhala aya inne. 99% sinhala aya. e nisa prashnayak na.
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Ubeta job eka thiyenne CMB nam. Stress eka adu palathaka ge hadanna one nam. Hodama option eka

    Homagama to Awissawella
    Kesbawa to Polgasowita
    Kesbawa to Bandaragama

    Pahasukam thiyenawa. Ube stress eka adu wena environment ekak . view ekak thiyena than hoyaganna puluwan one tharam.
    EG: Kesbawa to Bandaragama route eke gagak hambenawa. Wewak hambenawa kesbawe. Bandaragama wewak thiyenawa.

    Sadda badda adui. Anith paththen Internet coverage eka, fiber unath thiyenawa

    Ube ella wage balanawa nam mulin dawasak dekak idala yanna waren. Idamak ehema balanna.
    Ehe mara feeling eka machan.

    Ella sanuwa penawa, watetama kadu. miduma. sithala. ella rock eka penawa. train yanawa.
    Marama feeling ekak. E serama peneddi udeta wadi sini strong plain tea ekak ekka eliyata wela view eka bala bala smoke ekak daddi. Eka marama athal ekak :love2:
    ------ Post added on May 9, 2021 at 6:31 AM
    මාත් ආසම වැඩක් මචන් ❤️

    Elle/ Kital elle demala ayata wada sinhala aya inne. 99% sinhala aya. e nisa prashnayak na.
    උබ ගන්න කාලෙ කොහොම ද තත්වය? කීයකට වගේ ද ගත්තෙ?
    උබ ළග ඒ පැත්තෙ ලස්සන ෆොටෝස් තියේ නම් දාපන්කො. 💚

    ------ Post added on May 11, 2021 at 7:21 AM