උබල යූස් කරන software

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උබල තමන්ගේ කම්පියුටර් එකේ දාලා තියෙන සොෆ්ට්වෙයාස් මොනවද කියල දාමුද. අනිත් අයටත් වැදගත් ඒව තියේවි. OS එකත් දාපං ඒ එක්කම (උදා : Windows 10, Mac OS)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    රිප්ලයි බම්ප් දාපු හැමෝටම තෑන්ක්ස්

    Pc ekak na bn

    Computer එකක් නැ😕
    එතකොට උබල දෙන්න ෆෝන් එකෙන්ද ලොග් වෙන්නේ ..යකෝ ලැප් එකේ හරි කමක් නෑ දාපල්ල:yes:
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    එතකොට උබල දෙන්න ෆෝන් එකෙන්ද ලොග් වෙන්නේ ..යකෝ ලැප් එකේ හරි කමක් නෑ දාපල්ල:yes:
    ඕ පෝන් එකෙන්😐
    Screenshot_20210723-114744_Chrome.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රිප්ලයි බම්ප් දාපු හැමෝටම තෑන්ක්ස්

    එතකොට උබල දෙන්න ෆෝන් එකෙන්ද ලොග් වෙන්නේ ..යකෝ ලැප් එකේ හරි කමක් නෑ දාපල්ල:yes:
    Ow bn pc lap mokuth naha