Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    1 උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද ? (Aroma, fruity, grain smell taste & seasoned baral wood taste)
    2 විකුර්ති කොට (coke, cocktail etc.) math බව විතරක් ලබනවද ?
    3 නැත්නම් හෙන අමාරුවෙන් කටට හල ගන්නවද math bawa vitharak gannawada?
     
    • Haha
    Reactions: kolavari

    matcheka

    Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    1- Hoda whisky wala ehema suwadata asawak thiyanawa
    2 - whysky nm shandy karanne na karath soda thamai.
    3 - mehema nm karalama na samahara brand thiyanawa appiriyai wine ehema ona ekak appiriyai
     
    • Like
    Reactions: dilan_randika

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    :no: 🤮🤮

    මොන ටේස්ට් එකක්ද බන් ගූ කනව වගේ. ස්ප්‍රිට් රසක්නෙ එන්නෙ. වමනෙට එනව මට නං. ඒ නිසා බොන්නෙම නැති තරං මම.

    දැන් කියන්න එපා ගොන් බ්‍රෑන්ඩ් ගහන නිසා කියලා. එහෙම නෑ සුපිරි බ්‍රෑන්ඩ් වලටත් ඒකම තමයි කතාව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    බීමෙන් කිසිම වින්දනයක් ලබන්නෙ නැති මම.

    disappointed-face-boy-blink-g97pz8zfml7oypt1.gif
     
    Last edited:

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    1 උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද ? (Aroma, fruity, grain smell taste & seasoned baral wood taste)
    2 විකුර්ති කොට (coke, cocktail etc.) math බව විතරක් ලබනවද ?
    3 නැත්නම් හෙන අමාරුවෙන් කටට හල ගන්නවද math bawa vitharak gannawada?
    mannnam bonawa witharai ubala ehemath karanwada
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හොද ස්කොශ් සින්ගල් මෝල්ට් විස්කියක් වගෙ නන් රස විදින්න පුලුවන්.
    හැබැයි නීට් ගහන්න ඕන
    පිස්සු උකන්නල ඉන්නව රෙඩ්/බ්ලැක් ලේබලුත් කෝක් පුරෝල බොන
    උන් නන් සාපයක්

    නේවි සිල් වගෙ නන් උගුරට හලාගන්න තියෙන්නෙ,
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්‍රමයට හුරු වෙච්ච අයයි.

    ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම අදාළ වෙන්නේ නැහැ. බඩු ඉවර වෙන්න ඉස්සෙල්ලා, පුළුවන් තරමක් බීලා වෙරි වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

    රස්සාවක් කලත්, අවිවාහකව ගෙදර ඉන්න කාලේ මේක ටිකක් දියුණු වෙනවා. ගඳ ගහන්නේ නැති, පහුවදාට ඔළුව කැක්කුම නැති ජාති තමයි එතකොට නැගලා යන්නේ. ඒ කාලෙදිත් රස එන්ජෝයි කරනවා කියලා දෙයක් බොහෝ විට නැහැ. නමුත් වෙරි වෙන්න බොනවා.

    බැන්දාම, ළමයි ලැබුනාම, වෙරි වෙන්න බොන එක සිද්ද වෙන්නේ කලාතුරකින්, ගෙදරදී හෝ ඉතාම සමීප කෙනෙකුත් සමග විතරයි. නමුත් ඒ වෙනකොට තමන්ගේ ටේස්ට් එකට හරියන වර්ග කිහිපයක් පමණක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙනවා. අකමැති වර්ගයක් තියනවානම්, යාන්තමට එකක් දාගෙන තොල ගගා ඉන්න එක තමයි වෙන්නේ.

    මේ පෝස්ට් එකේ නොකියවුනාට, බීමේ රස එන්ජෝයි කරනවාට වඩා තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන්. ඒ තමයි තමන් කෑමට/බයිට් එකට ගන්නා ආහාර වලට ගැලපෙන බීමක් තෝරා ගැනීම, හෝ බීමට ගැලපෙන ආහාර තෝරා ගැනීම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :no: 🤮🤮

    මොන ටේස්ට් එකක්ද බන් ගූ කනව වගේ. ස්ප්‍රිට් රසක්නෙ එන්නෙ. වමනෙට එනව මට නං. ඒ නිසා බොන්නෙම නැති තරං මම.

    දැන් කියන්න එපා ගොන් බ්‍රෑන්ඩ් ගහන නිසා කියලා. එහෙම නෑ සුපිරි බ්‍රෑන්ඩ් වලටත් ඒකම තමයි කතාව.
    සිරාවට බන්. පිටරටවල අමු බේබද්දො බොන විදිය කොපි කරලා මෙහේ බොන්න යනවා :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්‍රමයට හුරු වෙච්ච අයයි.

    ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම අදාළ වෙන්නේ නැහැ. බඩු ඉවර වෙන්න ඉස්සෙල්ලා, පුළුවන් තරමක් බීලා වෙරි වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

    රස්සාවක් කලත්, අවිවාහකව ගෙදර ඉන්න කාලේ මේක ටිකක් දියුණු වෙනවා. ගඳ ගහන්නේ නැති, පහුවදාට ඔළුව කැක්කුම නැති ජාති තමයි එතකොට නැගලා යන්නේ. ඒ කාලෙදිත් රස එන්ජෝයි කරනවා කියලා දෙයක් බොහෝ විට නැහැ. නමුත් වෙරි වෙන්න බොනවා.

    බැන්දාම, ළමයි ලැබුනාම, වෙරි වෙන්න බොන එක සිද්ද වෙන්නේ කලාතුරකින්, ගෙදරදී හෝ ඉතාම සමීප කෙනෙකුත් සමග විතරයි. නමුත් ඒ වෙනකොට තමන්ගේ ටේස්ට් එකට හරියන වර්ග කිහිපයක් පමණක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙනවා. අකමැති වර්ගයක් තියනවානම්, යාන්තමට එකක් දාගෙන තොල ගගා ඉන්න එක තමයි වෙන්නේ.

    මේ පෝස්ට් එකේ නොකියවුනාට, බීමේ රස එන්ජෝයි කරනවාට වඩා තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන්. ඒ තමයි තමන් කෑමට/බයිට් එකට ගන්නා ආහාර වලට ගැලපෙන බීමක් තෝරා ගැනීම, හෝ බීමට ගැලපෙන ආහාර තෝරා ගැනීම.

    මොකක්ද ඔය රස?
    ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    bonne moda yakku.
    a.png

    මොකක්ද ඔය රස?
    ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
    එක එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් නිසා, තමන්ම රස විඳලා කැමති/අකමැති බව තෝරා ගන්නවා මිසක් ඒක තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නොවෙයිනේ.
    හොඳ ස්මූත් ස්කොච් එකක් සිප් කර කර බොනකොට රසය අඳුනා ගන්න පුළුවන්.
    ------ Post added on May 19, 2023 at 4:56 PM
     
    • Haha
    Reactions: Solo Rider