1- Hoda whisky wala ehema suwadata asawak thiyanawa
2 - whysky nm shandy karanne na karath soda thamai.
3 - mehema nm karalama na samahara brand thiyanawa appiriyai wine ehema ona ekak appiriyai
mannnam bonawa witharai ubala ehemath karanwada1 උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද ? (Aroma, fruity, grain smell taste & seasoned baral wood taste)
2 විකුර්ති කොට (coke, cocktail etc.) math බව විතරක් ලබනවද ?
3 නැත්නම් හෙන අමාරුවෙන් කටට හල ගන්නවද math bawa vitharak gannawada?
ow banmannnam bonawa witharai ubala ehemath karanwada
සිරාවට බන්. පිටරටවල අමු බේබද්දො බොන විදිය කොපි කරලා මෙහේ බොන්න යනවා![]()
මොන ටේස්ට් එකක්ද බන් ගූ කනව වගේ. ස්ප්රිට් රසක්නෙ එන්නෙ. වමනෙට එනව මට නං. ඒ නිසා බොන්නෙම නැති තරං මම.
දැන් කියන්න එපා ගොන් බ්රෑන්ඩ් ගහන නිසා කියලා. එහෙම නෑ සුපිරි බ්රෑන්ඩ් වලටත් ඒකම තමයි කතාව.

බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්රමයට හුරු වෙච්ච අයයි.
ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම අදාළ වෙන්නේ නැහැ. බඩු ඉවර වෙන්න ඉස්සෙල්ලා, පුළුවන් තරමක් බීලා වෙරි වෙන එක තමයි එකම බලාපොරොත්තුව.
රස්සාවක් කලත්, අවිවාහකව ගෙදර ඉන්න කාලේ මේක ටිකක් දියුණු වෙනවා. ගඳ ගහන්නේ නැති, පහුවදාට ඔළුව කැක්කුම නැති ජාති තමයි එතකොට නැගලා යන්නේ. ඒ කාලෙදිත් රස එන්ජෝයි කරනවා කියලා දෙයක් බොහෝ විට නැහැ. නමුත් වෙරි වෙන්න බොනවා.
බැන්දාම, ළමයි ලැබුනාම, වෙරි වෙන්න බොන එක සිද්ද වෙන්නේ කලාතුරකින්, ගෙදරදී හෝ ඉතාම සමීප කෙනෙකුත් සමග විතරයි. නමුත් ඒ වෙනකොට තමන්ගේ ටේස්ට් එකට හරියන වර්ග කිහිපයක් පමණක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙනවා. අකමැති වර්ගයක් තියනවානම්, යාන්තමට එකක් දාගෙන තොල ගගා ඉන්න එක තමයි වෙන්නේ.
මේ පෝස්ට් එකේ නොකියවුනාට, බීමේ රස එන්ජෝයි කරනවාට වඩා තවත් පියවරක් ඉදිරියට යන්න පුළුවන්. ඒ තමයි තමන් කෑමට/බයිට් එකට ගන්නා ආහාර වලට ගැලපෙන බීමක් තෝරා ගැනීම, හෝ බීමට ගැලපෙන ආහාර තෝරා ගැනීම.
bonne moda yakku.
එක එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් නිසා, තමන්ම රස විඳලා කැමති/අකමැති බව තෝරා ගන්නවා මිසක් ඒක තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නොවෙයිනේ.මොකක්ද ඔය රස?
ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
හොඳ ස්මූත් ස්කොච් එකක් සිප් කර කර බොනකොට රසය අඳුනා ගන්න පුළුවන්.
------ Post added on May 19, 2023 at 4:56 PM