උබල වේදිකා නාට්‍ය බලනවද?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    සිනමාව කියලා බැලුවේ හිමි අහිමි
    වේදිකාවෙන් ඔතෙලෝ
    රූපවාහිනියෙන් සුසීමා
    මේ කෑල්ල ඉස්සර TV එකේ යනව
     
    • Like
    Reactions: NRTG

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඒක වෙනමම වයිබ් එකක් බන්. යුනි කාලෙ බැලුව. මමත් බලන්න පුරුදු වුනේ ඒ කාලෙදි.
    මුලින්ම බලනව නං හොඳ ආතල් එකක් බලපන්. නැත්තං එපා වෙයි.
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    විස්සක් තිහක් බලලා තියෙනවා
    ඒක වෙනම සීන් එකක් බන්.

    මේ කැම්පස් කාලෙ බලපු සෙට් එක. ඊට පස්සෙනම් තව 3-4ක් ඇති
    1. මැටි කරත්තය
    2. සුදු රෙදි හොරු
    3. තාරාවෝ ඉගිළෙති (නව )
    4. ගැබ්බර මිනිසා
    5. බකමූණා වීදි බසී
    6. බල්ලොත් එක්ක බෑ
    7. මකරාක්ෂ
    8. මනමේ
    9. චරිත හතක්
    10. ජනේලෙන් පනින්නද?
    11. තල මල පිපිලා
    12. චරන්දාස්
    13. හැපි ජර්නි
    14. බර්නාඩාගේ සිපිරිගෙදර
    15. දොළහක්
    16. ට්‍රොජන් කාන්තාවෝ
    17. අද වගේ දවසක ඇන්ටිගනී
    18. සිංදු කිරිල්ලී
    19. කැළණි පාලම
    20. ග්ලැඩියේටර් ප්‍රේමය
    21. විකෘති
    22. හරි අපූරු දවසක්
    23. සුද්දෙක් ඔබ අමතයි
    24. මකරා
    25. ජෝන්ගේ සත්තු වත්ත
    26. රඟපෑම් ඉවරයි
    27. ඉඩමේදී විකිණේ
    28. චරිත අටක්
    29. චේ හෙවත් නොමැරෙන මිනිසා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,752
    16,549
    113
    ඕවා අඩු කුලේ
    ඔපෙරා එකක් බලපං

    Animated GIF
     
    • Wow
    Reactions: NRTG