උබලා හිතනවද එකෙක් හරි 50% ගනී කියලා. මේ පාර ආතල් එකක් බලන්න පුලුවන්
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,128 113 Sep 15, 2024 #1 උබලා හිතනවද එකෙක් හරි 50% ගනී කියලා. මේ පාර ආතල් එකක් බලන්න පුලුවන්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,357 113 මැදමහනුවර Sep 15, 2024 #2 එකෙක්වත් සීයට පහන ගන්නෑ හැබැයි දිනන්නෙ සජිත් Reactions: JohnWick, kasunkaru and Rasika212
Honey Bunch Well-known member Nov 24, 2018 17,277 26,760 113 Kandy Sep 15, 2024 #3 Reactions: nevermindNevergiveup, saja, Tanto and 3 others
Identity Well-known member Aug 15, 2016 23,205 18,826 113 අදාල නෑනේ Sep 15, 2024 #4 කෝටියක් ගත්තම සීයට කීයද Reactions: Amith0424, nevermindNevergiveup, Jack London and 6 others
G-Street Well-known member May 27, 2016 773 841 93 Earth Sep 15, 2024 #5 ලබන සතියේ හරියට ම මේ වෙලාව වෙද්දි Reactions: netudara, haunte, Jack London and 13 others
EVC Well-known member Sep 15, 2008 28,891 21,134 113 Sep 15, 2024 #6 රටම රහසින් රනිල්ට Reactions: JohnWick, netudara, monson and 1 other person
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,357 113 මැදමහනුවර Sep 15, 2024 #7 EVC said: රටම රහසින් රනිල්ට Click to expand... Reactions: JohnWick, olu bakka, jhnnwp and 6 others
Gwynbleidd Well-known member Aug 7, 2020 11,886 22,210 113 Kaer Morhen thewitcher.com Sep 15, 2024 #8 ගනී මට හිතෙන්නේ. 50.001% Reactions: haunte
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,764 4,850 113 Sep 15, 2024 #9 චන්දෙන් පස්සේ බම්ප් වෙන්න ඉඩ තියන ත්රෙඩ් එකක්. Last edited: Sep 15, 2024
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Sep 15, 2024 #10 50% ganne na, president Sajith in 'merica Kamala Reactions: kasunkaru
D Domainnasa Well-known member Nov 30, 2009 420 760 93 Sep 15, 2024 #11 රනිල් ගන්නව Reactions: haunte, monson and Clockwork
Clockwork Well-known member Mar 6, 2024 9,484 8,972 113 Sep 15, 2024 #12 Domainnasa said: රනිල් ගන්නව Click to expand... sagalageda? Reactions: haunte, Walter White, todd2231048 and 3 others
CorD SaC Well-known member Feb 4, 2015 15,764 28,128 113 Sep 15, 2024 #13 EVC said: රටම රහසින් රනිල්ට Click to expand... එහෙම උනත් කමක් නෑ අර ගොන් නාම්බා එන්නෙ නැතුව Reactions: hapriyankara, dinuksha_asela and EVC
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,329 100,181 113 Sep 15, 2024 #14 ගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි. Reactions: Walter White, hapriyankara, Solo Rider and 6 others
ගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි.
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,974 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 15, 2024 #15 42% වගේ ගනී කියල හිතන්නෙ වැඩිම Reactions: haunte, Solo Rider, chami2015 and 1 other person
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Sep 15, 2024 #16 57% ලියලා තියාගන්න Reactions: Identity
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 15, 2024 #17 Anura 50.01% gananwa Reactions: haunte
dilann Well-known member Jul 6, 2018 67,342 166,713 113 එකමත් එක රටක Sep 15, 2024 #18 Identity said: කෝටියක් ගත්තම සීයට කීයද Click to expand... සීයටද සීයාට ද ? Reactions: Max_r, Walter White, hapriyankara and 1 other person
supun_sg Well-known member Sep 5, 2010 16,194 24,858 113 tracing Geo-location.. ... ... Sep 15, 2024 #19 හෙක් හෙක්
Honey Bunch Well-known member Nov 24, 2018 17,277 26,760 113 Kandy Sep 15, 2024 #20 Domainnasa said: රනිල් ගන්නව Click to expand... කටට Reactions: haunte, Honda.putha, kevindareal and 1 other person