උබල හිතනවද 50% ගනී කියලා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    උබලා හිතනවද එකෙක් හරි 50% ගනී කියලා. මේ පාර ආතල් එකක් බලන්න පුලුවන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    images
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,761
    4,848
    113
    🤣:ROFLMAO::ROFLMAO: චන්දෙන් පස්සේ බම්ප් වෙන්න ඉඩ තියන ත්‍රෙඩ් එකක්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි.