කටක් ඇරල රනිල්ට ඡන්දේ දෙනවා කියලා කියන්න බැරි නිසාද රෙද්දක් අඳින එකෙක්ටරටම රහසින් රනිල්ට
![]()
කටක් ඇරල රනිල්ට ඡන්දේ දෙනවා කියලා කියන්න බැරි නිසාද රෙද්දක් අඳින එකෙක්ටරටම රහසින් රනිල්ට
![]()
වෙන කිසිම වෙනසක් උනේ නැත්නම් ඊළග සතියේ මේ වෙලාව වෙනකොට රටේ ජනද්පති වෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස
අනුරය රජ කරන කාලෙක අපිවත් ගිහින් පෙලපාලි, උද්ගෝෂණ ටිකක් කරන්න වෙයි නෙගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි.
අනිවර්යයෙන්ම දර ටිකක් දර ලිපක් සිංහල වෙද මහත්තයෙක් එහෙම දැම්ම හොයලා තියාගනින් බන්අනුරය රජ කරන කාලෙක අපිවත් ගිහින් පෙලපාලි, උද්ගෝෂණ ටිකක් කරන්න වෙයි නෙ
උඹ කියන්නෙ නාමල් දිනනවා කියලද?සරලවම 69ලක්ශයක් කැමති නෑ රනිල්ට හෝ සජිත්ට.![]()