උබල හිතනවද 50% ගනී කියලා

good-man

Well-known member
  • Jan 29, 2015
    2,810
    2,963
    113
    රටම රහසින් රනිල්ට
    ❤️
    කටක් ඇරල රනිල්ට ඡන්දේ දෙනවා කියලා කියන්න බැරි නිසාද රෙද්දක් අඳින එකෙක්ට
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    ගන්නේ නැති උනොත් හොදයි. දිනන එකා මොකා උනත් රටෙන් බාගයකට වඩා එච්චර කැමති නෑ කියලා දැනගත්තාම පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව වැඩේ විතරක් කරයි.
    අනුරය රජ කරන කාලෙක අපිවත් ගිහින් පෙලපාලි, උද්ගෝෂණ ටිකක් කරන්න වෙයි නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අනුරය රජ කරන කාලෙක අපිවත් ගිහින් පෙලපාලි, උද්ගෝෂණ ටිකක් කරන්න වෙයි නෙ
    අනිවර්යයෙන්ම දර ටිකක් දර ලිපක් සිංහල වෙද මහත්තයෙක් එහෙම දැම්ම හොයලා තියාගනින් බන්
     
    • Haha
    Reactions: hapriyankara

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් ගන්නව, රනිල්ගේ බුද්ධි අංශ වාර්තා අනුව අනුර දිනනවා කියලා වාර්තා කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    සරලවම 69ලක්ශයක් කැමති නෑ රනිල්ට හෝ සජිත්ට. 😛
    උඹ කියන්නෙ නාමල් දිනනවා කියලද?
    අනේ උත්තො!
    දැන් කියන්න එපා අනුරට ඇට නමයයි කියලා
    ඌ 2019ත් ඉල්ලුවා එහෙනම් උටයි එදා 69ලක්සෙ හම්බෙන්න ඕනෙ
     
    • Like
    Reactions: leeroxxroxx