රන්ජන්ගෙ ඒ වීඩියෝ එක දැක්කා, හූනියම් තියෙනවා කියලා හිතන් ඉන්නවට වඩා වැඩේ හරියට කරගන්න එක තමයි හොඳම.
රන්ජන්ගෙ වීඩියෝ එකේ බිත්තරේ දැක්කම හිනාත් ගියා, ඒත් හූනියම් කියන එක මට නම් එච්චර විශ්වාස නෑ.
------ Post added on Oct 27, 2026 at 12:06 AM
මම නම් ඔය හූනියම් කතා ලොකුවට විශ්වාස කරන්නේ නෑ බන්, වැඩේ අවුල් වුණාම හැමදේම ඒකට දාන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.
------ Post added on Oct 27, 2026 at 12:07 AM