උබල COD ආවම කඩල බලනවද ගෙවන්න කලින්?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    හෙම නැත්නම් ඒක හරියට පේ කරන්න කාඩ් එකක් නෑ ඒ නිසා ආවම සල්ලි දෙන්නම් වගේ දෙයක් වෙනව.
    meka thma COD kyna eke theruma.... card payment krnn bri ayata physical payment ekk krnn plwn facility eka..
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    හරිනං ගෙදරට බඩුව එනකල් seller වගකියන්න ඕනෙ.

    කැඩිච්ච මගුලක් එවලා ඒක courier service එක පිටින් දාලා ශේප් උනාම හරි, courier එකෙන් ඩැමේජ් කරොත් හරි බඩුව ගන්න එකාටයි පාඩුව.

    හරිනං courier services වලට, sellers ලට නීති හැදෙන්න ඕනෙ.
    හොඳම දේ ඔහොම අය ඔන්ලයින් නොගෙන ඉන්න එක.. ඕනි තරම් කඩවල් තියෙනවනේ ගිහින් චෙක් කරලා බලලා, ලෙවකාලා ගන්න.. ඔන්ලයින් ඉල්ලන මගුල නැතිව ජරාව එවන උන් ඉන්නවා... ඒකට හොඳ reviews තියෙන, reputed තැනකින් ඔන්ලයින් ගෙන්නගන්න... ගොඩක් තැන්වල return policy එකක් තියෙනවා
     
    • Like
    • Love
    Reactions: ESL and Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    උබ පාරෙදිම අර ඉටිකොල ව්‍රැප් ගලවල පෙටිටි කඩල බලනවද?සමහර ව්‍රැප් ගලවන්න හෙන ගේමක් දෙන්න ඕන.
    කරනව යකෝ. නැත්නම් උන් මොනව දීලා යයිද කියලා කවුද දන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ගෙට ගෙනල්ල තමා බං කඩල බලන්නේ. සැටිස් නැත්නම් ගෙනාපු එකාට කියල වැඩක් නෑ. ඌ කරන්නේ කුරියර් වැඩේනෙ. එක පාරක් අයිටම් දෙකක් ඕඩර් කරල එකයි තිබ්බේ. ඒක ආයෙ එව්වා ශොප් එකට කෝල් කරල කිව්වහම. මම දෙකටම පේමන්ට් එක කරල කුරියර් ඩයල් එක යවලත් ඉවරයි. එහෙම ඉතින් අවුලක් නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow. Seller anuwa tamai. habari daraz nam 0 trust. ekko warranty tiyenwa kiyala denne na. ekko faulted. ekko wena mokak hari brand ekak. https://elakiri.com/threads/daraz-fake-service-and-cheating.2011667/page-2#post-26944842
    මටත් daraz නම් ප්‍රශ්නයක්. ඔරිගීනල් කියලා, මනි බැක් ගැරන්ටි කිව්වත් ඔකුන්ගේ fake බඩු. හොර බඩු විමානේ. ගත්තට පස්සේ ආයේ මාරු නෑ, fake උනත් කරන්න දෙයක් නෑ. එහෙමයි කියලා සමහර බඩු චෙක් කරන්න විදිහක් ඇත්තෙම නෑ.
    කොහොමත් එන එකා එන්නේ කඩදාසි ලිපේ දාලා..
    අනිත් එව්වෝ නම් එහෙමට කියලා චෙක් කරන්න ඕන නෑ. බඩුවක් මොකක් හරි තියනවා ද කියලා විතරයි බලන්න ඕනා. ඔබලා බැලුවා සල්ලි දුන්නා.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හරිනං ගෙදරට බඩුව එනකල් seller වගකියන්න ඕනෙ.

    කැඩිච්ච මගුලක් එවලා ඒක courier service එක පිටින් දාලා ශේප් උනාම හරි, courier එකෙන් ඩැමේජ් කරොත් හරි බඩුව ගන්න එකාටයි පාඩුව.

    හරිනං courier services වලට, sellers ලට නීති හැදෙන්න ඕනෙ.
    sellers ලට විතරක් නෙවේ. customers ලාටත් හැදෙන්න ඕන. මොකද ඕක තේරෙන්නේ selling කරන කෙනෙක්ට විතරයි. අනිවාරෙන් 10%-20% අතර return එනවා customers ලා පිස්සු කෙලින නිසා. seller ව විතරක් බිත්තියට තද කරලා වැඩක් නැහැ. COD කියන model එකවත් දන්නේ නැතුව බොරුවට පුරාසරම් කියෙව්වට වැඩක් නැහැ. එකඟයි නීති හැදෙනවා නම් දපැත්තටම සාදාරන වෙන නීති හැදෙන්න ඕන.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒත් පේන ෆිසිකල් ඩැමේජ්, ඉල්ලපු අයිටම් එකදඑවල තියෙන්නෙ? වගේ බේසික් චෙක් එකක් කරන්න පුුලුවන් නේද?
    මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.daraz
     
    • Haha
    Reactions: Voltage

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    sellers ලට විතරක් නෙවේ. customers ලාටත් හැදෙන්න ඕන. මොකද ඕක තේරෙන්නේ selling කරන කෙනෙක්ට විතරයි. අනිවාරෙන් 10%-20% අතර return එනවා customers ලා පිස්සු කෙලින නිසා. seller ව විතරක් බිත්තියට තද කරලා වැඩක් නැහැ. COD කියන model එකවත් දන්නේ නැතුව බොරුවට පුරාසරම් කියෙව්වට වැඩක් නැහැ. එකඟයි නීති හැදෙනවා නම් දපැත්තටම සාදාරන වෙන නීති හැදෙන්න ඕන.
    ඒකනං ඇත්ත. ජනාධිපති අගමැතිගෙ ඉඳන්ම පට්ට හොරු. මුලක ඉඳන් හදන්න වෙනව
     
    • Haha
    Reactions: urajdrlk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.daraz
    මගේ නම් අවසාන තේරීම දරාස්... මොකෙන් ගත්තත්, ගන්නම නැති නිසා ගන්න උනොත් විතරක් දරාස් වලින් ගන්නවා. ඕකුන් ගේ කුප්ප වැඩ ඕන නැති නිසා. දරස් කාරයෝ ඕවා පාලනයට මොකුත් ම කරන්නෙත් නෑ නේ.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    මට ඔය වගේ ගොඩක් ඒවා වෙලා...
    ඒ කියන්නේ item එක description එකේ තිබ්බ එක නෙමේ නැත්තම් damage මොනාහරි වෙලා නම්...
    එහෙනම් ආයි refund කරනවා
    ඒක free
    daraz එකේ විතරයි මං හිතන්නේ ඔය scene එක තියෙන්නේ
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඒකනං ඇත්ත. ජනාධිපති අගමැතිගෙ ඉඳන්ම පට්ට හොරු. මුලක ඉඳන් හදන්න වෙනව
    පොඩි එකා පිස්සු නටන එක නවත්තපු දවසට පාලකයා පිස්සු නටන එක නවත්තයි. පොඩි එකා පිස්සුවෙන් දඟලන තාක් පාලකයා ද පිස්සු නටයි සහ ඔවුන්ට රජ මගුල්. පුටුවලට එන ඔලු ගෙඩි මාරු කලාට වැඩක් නැත සිහිබුද්ධියක් නැති මිනිස්සු ඉන්න තාක්. කවුරු හරි හොරා කියන පලියට හොරා කියන එක නෙවෙයි වෙන්න ඕන. කවුරු හරි කියන පලියට නෙවෙයි කෙනෙක්ව ජනාධිපති අගමැති හරි මොනම පාලකයෙක් හරි පත් කලා යුත්තේ. ඒ වගේම අත්හදා බැලීම් කරන්න නෙවේ ආණ්ඩු පත් කරන්න ඕනේ. දැන් අවුරුදු 70+ අත්හදා බැලීම් කලානේ. ඔය පක්ෂ විපක්ෂ ඉන්න මොක ආණ්ඩු කලත් මිනිස්සු විදිහට අපි පිස්සු කෙලිනවා නම් ඉතින් තව මොන කතාද?
     
    • Haha
    • Like
    Reactions: HSW and hasithayad

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    හිකිස්.... COD කියන්නේ මචං cash on delivery. නැතිව cash after checking නෙමෙයි.

    අපේ ගොඩක් අය කරන මහා කර වැඩක් තමයි ඔන්ලයින් කොහේහරි දැකපු ගමන් store එකෙන් විස්තර අහල අහලා රුපියල් 100 ප්‍රොඩක්ට් එකත් පැය ගානක් bargain කරලා, courier එකෙන් කෝල් කළාම එවන්න එපා, මම එක cancel කළා, වගේ කතා කියනවා. ඒත් store එක දැනුවත් කරලවත් නෙමෙයි. ගොඩක් COD එවන පැකේජ් return කළොත් ගොඩක් වෙලාවට delivery එකටයි, ආපහු store එකට return එකටයි දෙකටම චාජ් කරනවා.... ඒ කියන්නේ delivery එකට 250යි නම්, 500ක් අතින් ගෙවන්න වෙනවා store එකට...

    කොහොමත් courier සර්විස් වලින් පැකේජ් එකට ගෙවන්න කලින් කඩන්න දෙන්නේ නෑ... කඩල බලලා එපා කිව්වට ආයේ අරන් යන්නෙත් නෑ...

    ඒත් අපේ හෙළ යක්ඛ පුත්තු ඕක දැන දැනත් කරන්නේ කවුරු හරි මනුස්සයෙක්ට රුපියල් 100කින් හරි කෙලවන එකම තමයි.....
    me kathawa aththa. samahara un pkg eka delivery ekedima call karala cancel karanawa. naththan gedarata aran giyama kadala balannewath nathuwa epa kiyanawa. deliver wena dawas deka thuna athule unge hitha wenas wela. kisima valid reason ekak nathuwa reject karanawa. eken wenne store ekata delivery charge ekakth gewala return charge ekakuth gewanna wena eka. item ekak return unama aye eka store ekata enakota samaharawita apahu wikunanna bari mattamakata damage wela. delivery un return pkg gana lokuwata care karanne na. ethakota store ekata kohomath padui. anika return item ekak courier ungen genna ganna mara kattak kanna one. customertai store ekatati degollontama responsibility ekak thiyenawa. hondama de kaden gihin balala ganna one badu deliver karaganna epa. shoes andum wage dewal.
     
    • Like
    Reactions: Pasanartz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොඩි එකා පිස්සු නටන එක නවත්තපු දවසට පාලකයා පිස්සු නටන එක නවත්තයි. පොඩි එකා පිස්සුවෙන් දඟලන තාක් පාලකයා ද පිස්සු නටයි

    මිනිස්සු විදිහට අපි පිස්සු කෙලිනවා නම් ඉතින් තව මොන කතාද?

    ඒක තමයි. බයියො විදියට පිස්සු කෙලින එක දැන්වත් උඹල නවත්තන්න ඕනෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මං ඔරලෝසුවක් අරන් ගෙනපු එකගෙන් අහුව චෙක් කරන කන් ඉන්න පුළුවන් ද කියලා. ඌ කීවා fault තියෙනවා ඒව ගන්න වෙනම සෙට් එකක් ඉන්නවා කියලා.daraz
    daraz return collect karanne wenama team ekakin. neththm lagama tiyena hub ekata gihin dunnamath hari.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මමනම් කවදාවත් කස්ටමර් ට call කරන්නේ නැතිව යවන්නේ නෑ order එකක් අවහම call එකක් දීල අහනවා උගේ req එක මොකක්ද කියල එකට මගේ item එක සෙට් නම් විතරයි යවන්නේ ,නැත්නම් උට කියනවා cancel කරන්න කියල .හැබැයි daraz එකේ කොලිටි නැති බඩු එනවා .සමහරුන්ගේ රිවිව් කියෙව්වහම පේනවා.ඕනෑම දෙයක original ගානයි daraz එකේ ගොඩක් ගාන අඩුනම් ආයේ අහන්න දෙයක් නෑ fake ම තමයි .උන්ගෙන් ගන්නේ නැති තරමට හොදයි .එත් කස්ටමර් ගේ req එක බාල කොලිටි එකක්නම් යවන්න වෙනවනේ .ඔය cod එකේ දෙපැත්තේතේම හොද නරක දෙකම තියෙනවා.ඕව ඔක්කොම විසදගන්න චැට් එක තියෙනවනේ ඕකෙන් අහන්න පුළුවන්නේ.අපි යවන්නේ හරි වගේම හොද product එකක්නම් කවදාවත් භයවෙන්න දෙයක් නෑ අනිවාර්යෙන් යවන item එක චෙක් කරන්න දවස් ගානක් දුන්නහම ප්‍රශ්නේ ඉවරයිනේ (මයින්ඩ් එක වෙනස් වෙන එක සාදාරන හේතුවක් නෙවෙයි .එතකොට එන කුරියර් එකාව මරන් කන්න වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG