මොකක්ද? කීයද?
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Jan 2, 2024 #2 කොරියන් වලින් හම්බුන එකක් තියෙනවා දෑන් අවුරුදු 10කටත් වැඩී, සුපිරියටම වැඩ.
rukshrulz Well-known member Jul 16, 2013 9,907 16,870 113 Colombo Jan 2, 2024 #3 PrameshD.12 said: කොරියන් වලින් හම්බුන එකක් තියෙනවා දෑන් අවුරුදු 10කටත් වැඩී, සුපිරියටම වැඩ. Click to expand... W kiyada?
PrameshD.12 said: කොරියන් වලින් හම්බුන එකක් තියෙනවා දෑන් අවුරුදු 10කටත් වැඩී, සුපිරියටම වැඩ. Click to expand... W kiyada?
Mard Well-known member Nov 9, 2023 1,140 1,267 113 Jan 2, 2024 #5 PrameshD.12 said: කොරියන් වලින් හම්බුන එකක් තියෙනවා දෑන් අවුරුදු 10කටත් වැඩී, සුපිරියටම වැඩ. Click to expand... ඔව් දැන් ගොඩක් උන් යන්නෙ කොරියා නෙමේ කොරියන්.
PrameshD.12 said: කොරියන් වලින් හම්බුන එකක් තියෙනවා දෑන් අවුරුදු 10කටත් වැඩී, සුපිරියටම වැඩ. Click to expand... ඔව් දැන් ගොඩක් උන් යන්නෙ කොරියා නෙමේ කොරියන්.
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 2, 2024 #6 rukshrulz said: මොකක්ද? කීයද? Click to expand... කොන්ඩෙ ඩැමේජ් වෙනවා හැමදාම එපා
rukshrulz Well-known member Jul 16, 2013 9,907 16,870 113 Colombo Jan 2, 2024 #7 iworld said: කොන්ඩෙ ඩැමේජ් වෙනවා හැමදාම එපා Click to expand... hamadama newei. once a week wage
chethana kalan Well-known member Jan 11, 2011 3,957 735 113 Kurunegala Jan 2, 2024 #8 Man naala konde wela ganna use karanawa singer ekak. Daily 1200W. den 6 months wage. kisi awulak nam na Aluthen gannawa nam cool dry option ekak thiyena eka ganna eka wada hoday kiyanwa Reactions: rukshrulz
Man naala konde wela ganna use karanawa singer ekak. Daily 1200W. den 6 months wage. kisi awulak nam na Aluthen gannawa nam cool dry option ekak thiyena eka ganna eka wada hoday kiyanwa
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,586 11,327 113 හඳට කිට්ටුව Jan 2, 2024 #9 bump Reactions: rukshrulz
thriloka Well-known member Apr 28, 2022 886 969 93 Jan 2, 2024 #10 අවුරුදු ගාණකට කලින් ගත්ත Panasonic එකක් තියේ. තවම වැඩ හොඳට. ගාණනම් මතක නෑ. ඒ කාලෙ 4ද මන්ද. මමනම් දැන් පාවිච්චියක් නෑ ඔලුව වේලෙනවා හැමදාම use කරොත්. Reactions: rukshrulz
අවුරුදු ගාණකට කලින් ගත්ත Panasonic එකක් තියේ. තවම වැඩ හොඳට. ගාණනම් මතක නෑ. ඒ කාලෙ 4ද මන්ද. මමනම් දැන් පාවිච්චියක් නෑ ඔලුව වේලෙනවා හැමදාම use කරොත්.