උබල internet ඇවිල්ලා ඉවරයි මින් පස්සේ ......

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
උබල internet ඇවිල්ලා ඉවරයි මින් පස්සේ ......

midnight_pack_new.jpg

උබලට මතක ඇතිනේ hutch 3G ඇවිල්ලා ලගකදී ඉදලා hutch එකේ ගාස්තු අඩු කරලා අපිට midnight packages එහෙම දුන්න?

ඉතින් dialog ලා mobitel ලා එහෙමත් midnight packs දුන්නා මේක නිසා .

මෙන්න අද ඉදල hutch හු@තිගේපුතාලා ආපහු midnight packs වල ගැන වැඩි කරලා .
රුපියල් 35 තිබුන එක රුපියල් 100 කරලා ..

මුන්ට අල්ලලා හු@වන්න එපයි ..

දැන් ඒක නෙවෙයි අවුල තියෙන්නේ .
dialog පොන්ස් ලා වගේම mobitel පොන්ස් ලාත් දැන් ඔන්න බලපන් ආපහු ගාස්තු වැඩි කරනවා .

යකෝ මෙච්චර කාලෙකට අඩුවට ගන්න තිබුනේ internet විතරයි .. දැන් එකත් නැතිව යනවා ..

මෙන්න huch fan page එක ..

දීපල්ලා ගේම : https://www.facebook.com/hutchsrilanka

නිකන් ඉන්න එපා අපි hutch නෙවෙයි කියලා .
එකක් වැඩි කරා කියන්නේ අනිවා අනිත් හැමෝමත් වැඩි කරනවා .

hutch ගන්න එපා දැන් hutch පාඩුයි .
හොද එක pack එකක් වත් නැහැ .

මේ බල්ලෝ ඉදියේ අන්ත හිගන්නෝ වගේ .
අපිමයි මුන් නග්ගලා ගත්තේ .

දැන් ආපහු ඉදපු තත්ත්වෙටම දාමු !

නිකන් ඉන්න එපා අපි hutch නෙවෙයි කියලා .
එකක් වැඩි කරා කියන්නේ අනිවා අනිත් හැමෝමත් වැඩි කරනවා .

මොකක් හරි කරපන් !
අඩුම තරමේ අපි තොපේ packs ගන්නේ නැහැ කියල වත් කියල වරෙන් .. plzzz ....
මෙන්න huch fan page එක : https://www.facebook.com/hutchsrilanka

මුන්ට mail කරන්න : [email protected]
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
යකෝ 3 GB රුපියල් 299 /= දැන් ...
ඉස්සෙල්ලා 2 GB 35 යි ..

මුන් හිතුවද අපි පොන්නයෝ කියලා? :angry:
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
තව ත්‍රේඩ් දාල එකෙත් කෑ ගහපන් :(. උඹට බය වෙලා හච් නිකන් නෙට් දෙයි හෙට ඉඳල පොදුවේ සමාව අරන් පාරිභොගිකයන්ගෙන්.

යකෝ අසාධාරණයක් වුනා නම් විතරක් කතා කරපන්. Hutch උන් බිස්නස් එක අල්ලගන්න ඔය ගාණට දුන්න, එච්චරයි. හැමදාම ඔය ගාණට දෙනව කියල කොහෙවත් agreements sign කරල නෑ නෙ? අපි නම් ඔය අනාථ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන්නෙ නෑ. අපේ තිබ්බ අන්ලිමිටඩ් SLT connection එක බලෙන්ම ලිමිට් කලා. උඹල වගේ මේ මාසෙට රුපියල් දාහක් දෙදහක් ගෙවල නෙට් අරන් නෙවෙයි, 10,000ක් විතර ගෙවන්න ඕන මේකට per month. ඒත් දැන් දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නව. නිකන් රටේම තියෙන කුණුහරුප කියාගෙන නෙට් එකේ වීරයො වෙන්න හදන්න එපා. සර්විස් එක හරියන්නෙ නෑ නම් වෙන එකකට මාරු වෙයන්. 2GB රුපියල් 35ට දෙනව කියල තිබ්බෙ. යකෝ SLT එකේ අළුත් පැකේජ් වල wired බ්‍රෝඩ්බෑන්ඩ් වෙලත් Rs. 250 ක් ගන්නව per 1GB. අපේ SLT කනෙක්ශන් සීමාවකින් පස්සෙ 128kb/s - 256kb/s වගෙ speed වලට ලිමිට් වෙනව. අනික් මිනිස්සුන්ගෙත් තරහ අවුස්සන්නෙ නැතුව උඹට පැකේජ් එක හරියන්නෙ නෑ නම් වෙන එකකට මාරු වෙයන්. මේ රට යන හැටියට ඔච්චරයි කරන්න තියෙන්නෙ.

ලංකාවෙම උන් හච්ද පාවිච්චි කරන්නෙ?

උබල internet ඇවිල්ලා ඉවරයි මින් පස්සේ ...... :confused:
 
Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
SLT එකෙන් අන්ලිමිටඩ් දීල ඒව ලිමිට් කරන්න නොදෙන බව TRC එකෙන් ලිඛිතව පොරොන්දු වෙලා තියෙද්දිත් SLT උන් හිතුමනාපෙට ලිමිට් කලා. ඒත් අපිට කරන්න කියල දෙයක් නැහැ. උන්ගෙ අපි එකඟ වෙච්ච කොන්දේසි වල තියෙනව "SLT උන්ට ඕන විදියට නීති වෙනස් කරන්න පුළුවන්" කියන එක. SLT වගේ රටේම wired broadband කනෙක්ෂන් දෙන හොරු සෙට් එකක් එහෙම කලා නම් මේ හච් කියල මැක්කො සෙට් එකක් මෙහෙම කලා කියල නිකන් මේකෙ ත්‍රේඩ් දදා කෑගැහුවට වැඩක් නෑ. නිකන් අනික් මිනිස්සුන්ගෙ කාලෙත් අපරාදෙ. මේ රට නම් කාළකන්නිම කරල තියෙන්නෙ මේක කරවන උන්. ඉදකින්ම ඉදකින්..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු බං.. මාත් ඊයෙ රෑ දැනගත්තෙ..:angry:
    මහ සක්කිලි හැත්ත මුන්..
    ෆිල්ම් එකක් හරි ඩවුන්ලෝඩ් කලේ ඒකෙන්..
    දැන් 299ක් දාපන්කො..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව ත්‍රේඩ් දාල එකෙත් කෑ ගහපන් :(. උඹට බය වෙලා හච් නිකන් නෙට් දෙයි හෙට ඉඳල පොදුවේ සමාව අරන් පාරිභොගිකයන්ගෙන්.

    යකෝ අසාධාරණයක් වුනා නම් විතරක් කතා කරපන්. Hutch උන් බිස්නස් එක අල්ලගන්න ඔය ගාණට දුන්න, එච්චරයි. හැමදාම ඔය ගාණට දෙනව කියල කොහෙවත් agreements sign කරල නෑ නෙ? අපි නම් ඔය අනාථ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන්නෙ නෑ. අපේ තිබ්බ අන්ලිමිටඩ් SLT connection එක බලෙන්ම ලිමිට් කලා. උඹල වගේ මේ මාසෙට රුපියල් දාහක් දෙදහක් ගෙවල නෙට් අරන් නෙවෙයි, 10,000ක් විතර ගෙවන්න ඕන මේකට per month. ඒත් දැන් දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නව. නිකන් රටේම තියෙන කුණුහරුප කියාගෙන නෙට් එකේ වීරයො වෙන්න හදන්න එපා. සර්විස් එක හරියන්නෙ නෑ නම් වෙන එකකට මාරු වෙයන්. 2GB රුපියල් 35ට දෙනව කියල තිබ්බෙ. යකෝ SLT එකේ අළුත් පැකේජ් වල wired බ්‍රෝඩ්බෑන්ඩ් වෙලත් Rs. 250 ක් ගන්නව per 1GB. අපේ SLT කනෙක්ශන් සීමාවකින් පස්සෙ 128kb/s - 256kb/s වගෙ speed වලට ලිමිට් වෙනව. අනික් මිනිස්සුන්ගෙත් තරහ අවුස්සන්නෙ නැතුව උඹට පැකේජ් එක හරියන්නෙ නෑ නම් වෙන එකකට මාරු වෙයන්. මේ රට යන හැටියට ඔච්චරයි කරන්න තියෙන්නෙ.

    ලංකාවෙම උන් හච්ද පාවිච්චි කරන්නෙ?

    උබල internet ඇවිල්ලා ඉවරයි මින් පස්සේ ...... :confused:
    මේක ලංකාවනේ බං.. ඩේටා පැකේජ් එක මදි ෆිල්ම් දහයක්වත් ගන්න.. ඒක හුටස් ගාලා කෙලවෙනවා.. ඉතිං ඕක නිසා තමයි ෆිල්ම් එකක් හරි බාගෙන බැලුවෙ.. අන්න ඒ නිසයි අවුල..
     
    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,825
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    දන්න එකෙක්ක්ට Hutch නම් ගන්න කියන්නේ නැ..
    මුන්ගේ Customer Service එක චාටර් එකෙක් එකක් කියනවා අනික තව එකක් කියනවා .
    මුන්ගේ Data packages වලට මාසේ මුලදීම rental එක එකතු කරනවා එක ගෙව්වේ නැත්තම් disconnect :(
    අනිත් ඒවගේ වගේ හදිසියකටවත් active කරන්නේ නැ .:(