[උබුන්ටු]-අහෝ_දෙවියනි

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:

ඔව් වඳුරට මොකක්ද එක අහුවුනා වගේ..................
මෝඩ හැතිකරේ..................
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    [QUOTE=Thuzanga;9873896]විවිධ අධ්‍යාපන මට්ටම් :lol::lol::lol::lol::lol::lol:
    දුක තමා :lol::lol::lol::P[/QUOTE]

    ඇයි උඹට මොකද්ද මගේ අධ‍යාපන මට්ටම ගැන ගන්න පුලුවන් නිගමනය?
    ඉස්සෙල්ලා මට කියන්නකෝ ඔයාගේ අධ්‍යාපන මට්ටම? :shocked:
    M.Sc එකක්වත් කරනවද? :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඇයි උඹට මොකද්ද මගේ අධ‍යාපන මට්ටම ගැන ගන්න පුලුවන් නිගමනය?
    ඉස්සෙල්ලා මට කියන්නකෝ ඔයාගේ අධ්‍යාපන මට්ටම? :shocked:
    M.Sc එකක්වත් කරනවද? :D

    තමන් කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යනවා කියලා කියන් නැති තැනකින්..... :P :P

    මෝඩ ජෝක් එපා යාළුවා. ඇති දැන්. ඔයාට විහිළු කරන්න පුදුම හැකියාවක්නෙ තියෙන්නේ :lol::lol::lol::lol:
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:
    ube kathaawa hari... nikan denawanam ona ledak unath ape minissu goda goda gannawa.. aparaade... dan ithin okkotama diwa dik karagen balan inna thiyene..
    once i downloaded Ubuntu.. i have the CD..
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මේවා අපේම වැරදි බං , දෙනකලේ බොරු දෙසබලා CD 10-15 ගෙන්නගෙන පෙට්ටගම් වල දාගෙන තියාගත්තා කාටවත් ප්‍රයෝජනයක් උනේ නැ , :sorry:
    Yes,,,,Thats True Machan mage yaluwek CD 100k Order kara...Anthimedi Uta Custom eken kiwwa Pay karala CDs release karaganna kiyala...
    U gatte ne..
    Aparade
    NIkan Denawa Kiwwoth Ape ewun DEMALA Pattareth gannawane
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yes,,,,Thats True Machan mage yaluwek CD 100k Order kara...Anthimedi Uta Custom eken kiwwa Pay karala CDs release karaganna kiyala...
    U gatte ne..
    Aparade
    NIkan Denawa Kiwwoth Ape ewun DEMALA Pattareth gannawane
    යකෝ තුන් වේලට කන්නද ඌ CD 100ක් ඕඩර් කරලා තිබුනේ ? :growl:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    There is a Ubuntu Mirror hosted in Sri Lanka. It is in school net
    Code:
    http://releases.ubuntu.schoolnet.lk/

    උබලට 700MB + ෆිල්ම් බාන්න පුලුවන් හොර නැති ඔපරේටින් සිස්ටම් එකක් බාන්න බෑ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    There is a Ubuntu Mirror hosted in Sri Lanka. It is in school net
    Code:
    http://releases.ubuntu.schoolnet.lk/
    උබලට 700MB + ෆිල්ම් බාන්න පුලුවන් හොර නැති ඔපරේටින් සිස්ටම් එකක් බාන්න බෑ

    පට්ට
    Thanks සහෝ
    :)
     
    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    There is a Ubuntu Mirror hosted in Sri Lanka. It is in school net
    Code:
    http://releases.ubuntu.schoolnet.lk/
    උබලට 700MB + ෆිල්ම් බාන්න පුලුවන් හොර නැති ඔපරේටින් සිස්ටම් එකක් බාන්න බෑ

    Thnx brooo :yes::yes::yes::yes: