උබුන්ටු උදවුවක්!
උබුන්ටු උදවුවක්!
මගේ ඥාති සහෝදරයෙක් (පොඩි එකෙක්) HP සෙලිරෝන් ලැප්ටොප් එකක් අරගන.
ඒකට OS එකක් ඇවිල්ල නෑ.
කොල්ල Windows 10 පයිරේට් කොපි එකක් කාටද කියල දාගෙන වැඩ කරන්නෙ. මිනිහ එකෙන් කරන්නෙ Skype කෝල් ගන්න එකයි වෙබ් එක සර්ෆ් කරන එකයි විතරයි. ලැප්ටොප් එක සෙලිරෝන් හින්දද කොහෙද ඒක නිතරම ස්ටක් වෙවී තමයි වැඩ කරන්නෙ. ඔය අතර windows කොපි එක පයිරේට් කියලත් සරින් සැරේ මෙසේජ් එනවලු.
මේකට Ubuntu දැම්මොත් windows වල වගේ හිර වෙන්නෙ නැතුව වැඩ කරයිද?
මිනිහට එච්චර කම්පියුටර් ගැන දැනුමක් නෑ, ඒ හින්ද Ubuntu එකේ පොඩි පොඩි දේවල් අල්ලගන කරගෙන යන්න අමාරු වෙයිද?
Skype වගේ third party software වල Ubuntu වලට වර්ෂන් එකක් තියනවද?