උබුන්ටු උදවුවක්!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබුන්ටු උදවුවක්!

    උබුන්ටු උදවුවක්! :)

    මගේ ඥාති සහෝදරයෙක් (පොඩි එකෙක්) HP සෙලිරෝන් ලැප්ටොප් එකක් අරගන.
    ඒකට OS එකක් ඇවිල්ල නෑ.
    කොල්ල Windows 10 පයිරේට් කොපි එකක් කාටද කියල දාගෙන වැඩ කරන්නෙ. මිනිහ එකෙන් කරන්නෙ Skype කෝල් ගන්න එකයි වෙබ් එක සර්ෆ් කරන එකයි විතරයි. ලැප්ටොප් එක සෙලිරෝන් හින්දද කොහෙද ඒක නිතරම ස්ටක් වෙවී තමයි වැඩ කරන්නෙ. ඔය අතර windows කොපි එක පයිරේට් කියලත් සරින් සැරේ මෙසේජ් එනවලු.
    මේකට Ubuntu දැම්මොත් windows වල වගේ හිර වෙන්නෙ නැතුව වැඩ කරයිද?
    මිනිහට එච්චර කම්පියුටර් ගැන දැනුමක් නෑ, ඒ හින්ද Ubuntu එකේ පොඩි පොඩි දේවල් අල්ලගන කරගෙන යන්න අමාරු වෙයිද?
    Skype වගේ third party software වල Ubuntu වලට වර්ෂන් එකක් තියනවද?
     
    • Like
    Reactions: akilar25

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උබුන්ටු දැම්මොත් ස්ලෝ වෙන්නේ නෑ. හැබැයි පොඩි කට්ටක් තියෙනවා. පොර්ටබල් ප්ලග් කරන කොට සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති වෙයි. ආතල් එකකුත් තියෙනවා.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබුන්ටු දැම්මොත් ස්ලෝ වෙන්නේ නෑ. හැබැයි පොඩි කට්ටක් තියෙනවා. පොර්ටබල් ප්ලග් කරන කොට සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති වෙයි. ආතල් එකකුත් තියෙනවා.

    මේකා බන් ඉස්සෙල්ලම ගත්ත ලැප් එක. වැඩි යමක් තේරෙන එකෙක් නෙමේ. ඒ හින්ද වැඩිය යුසර් ෆ්‍රෙන්ඩ්ලි නැති උනොත් ඌට අමාරුයි වැඩේ ගොඩ දා ගන්න. සමහරවිට වැඩිය දන්නෙ නැති නිසා උබුන්ටු වලින්ම අල්ල ගන්න පහසු වෙන්නත් ඉඩ තියනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේකා බන් ඉස්සෙල්ලම ගත්ත ලැප් එක. වැඩි යමක් තේරෙන එකෙක් නෙමේ. ඒ හින්ද වැඩිය යුසර් ෆ්‍රෙන්ඩ්ලි නැති උනොත් ඌට අමාරුයි වැඩේ ගොඩ දා ගන්න. සමහරවිට වැඩිය දන්නෙ නැති නිසා උබුන්ටු වලින්ම අල්ල ගන්න පහසු වෙන්නත් ඉඩ තියනවා.

    උබුන්ටු දාලා දීපන් ඌම අල්ලගනී, මම වින්ඩෝස් 98 ආපු කාලේ කම්පියුටර් එකක් ගත්තේ. විඩෝස් වලට හුරුවෙලා තියෙන්නේ එකයි.
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    processor එක ගැන නම් දන්නෙ නෑ බන්. RAM නම් බොහෝ දුරට 8GB වගේ මට මතක.

    Bro windows 10 version එකේ අවුලක් ඇත්තේ. Original Windows 10 Download කරලා ebay එකෙන් Key එකක් buy කරලා දැම්මනම් එල. Windows 10 4GB වලත් හොදටම වැඩ කරනවා.

    තව එකක් Bro , Drivers update කරගන්න කියන්න HP Official Site එකෙන්. මචන් ඒක slow නම් Hard Disk එකේ Drivers දාන්න කියන්න. මටත් ඔය වගේ මචින් දෙක තුනක් හම්බුනා. Hard Disk Drivers දැම්මාම ගොඩ ගියා.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bro windows 10 version එකේ අවුලක් ඇත්තේ. Original Windows 10 Download කරලා ebay එකෙන් Key එකක් buy කරලා දැම්මනම් එල. Windows 10 4GB වලත් හොදටම වැඩ කරනවා.

    තව එකක් Bro , Drivers update කරගන්න කියන්න HP Official Site එකෙන්. Machin ඒක slow නම් Hard Disk එකේ Drivers දාන්න කියන්න. මටත් ඔය වගේ මචින් දෙක තුනක් හම්බුනා. Hard Disk Drivers දැම්මාම ගොඩ ගියා.

    මේක හරි අති මචන්. කොල්ලට කියපන් HP සයිට් එකේ බලන්න කියලා. රෙකමන්ඩඩ් os එක ඒකේ ඇති. ඒක දැම්මා නම් හරි මගේ හිතේ..