මට අද උබුන්ටු සීඩී එක ආවා මෙන්න බොලේ ඉන්ස්ටෝල් කරන්න දැම්මම ඉස්පීකර් පිස්සු කෙලින්න ගත්ත තව පොඩ්ඩෙන් කණ පැලෙනව!මේ සීන් එක වෙන කාටවත් උනාද ?
මම ආයෙ ටෙස්ට් කරන්න ගියේ නෑ මොකද ඒ ශබ්ද පරිඝනකයේ ඉස්පීකර් වලට දරන්න අමාරුයි වගේ!නිකන් කෙලෝ ගන්න ඹන නෑනෙ![]()

මට අද උබුන්ටු සීඩී එක ආවා මෙන්න බොලේ ඉන්ස්ටෝල් කරන්න දැම්මම ඉස්පීකර් පිස්සු කෙලින්න ගත්ත තව පොඩ්ඩෙන් කණ පැලෙනව!මේ සීන් එක වෙන කාටවත් උනාද ?
මම ආයෙ ටෙස්ට් කරන්න ගියේ නෑ මොකද ඒ ශබ්ද පරිඝනකයේ ඉස්පීකර් වලට දරන්න අමාරුයි වගේ!නිකන් කෙලෝ ගන්න ඹන නෑනෙමතකද අර මදුරුවො එලවන මෘදුකාංගයේ තිබුන ධ්වනිය අන්න ඒ වගේ බන් තව පොඩ්ඩෙන් කන පැලෙනව

මචන් මම ඇත්ත කියන්නෙ!