****උබුන්ටු පරිස්සමෙන්****

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ah ehema auwlak na ne... uba shuwer ekata ubuntu cd ekada adio cd ekakda damme kiyala balapn
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මට අද උබුන්ටු සීඩී එක ආවා මෙන්න බොලේ ඉන්ස්ටෝල් කරන්න දැම්මම ඉස්පීකර් පිස්සු කෙලින්න ගත්ත තව පොඩ්ඩෙන් කණ පැලෙනව!:rolleyes: මේ සීන් එක වෙන කාටවත් උනාද ?
    මම ආයෙ ටෙස්ට් කරන්න ගියේ නෑ මොකද ඒ ශබ්ද පරිඝනකයේ ඉස්පීකර් වලට දරන්න අමාරුයි වගේ!නිකන් කෙලෝ ගන්න ඹන නෑනෙ :lol::lol:

    :confused::confused::confused::confused::confused::confused::confused:

    ehema wenne kohomada ban....ubuntu kiyanne os ekak eka kohomada ube audio device eken denna puluwan uparima ampere(amp) gaanata wada ampere denne.......
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මට අද උබුන්ටු සීඩී එක ආවා මෙන්න බොලේ ඉන්ස්ටෝල් කරන්න දැම්මම ඉස්පීකර් පිස්සු කෙලින්න ගත්ත තව පොඩ්ඩෙන් කණ පැලෙනව!:rolleyes: මේ සීන් එක වෙන කාටවත් උනාද ?
    මම ආයෙ ටෙස්ට් කරන්න ගියේ නෑ මොකද ඒ ශබ්ද පරිඝනකයේ ඉස්පීකර් වලට දරන්න අමාරුයි වගේ!නිකන් කෙලෝ ගන්න ඹන නෑනෙ :lol::lol: මතකද අර මදුරුවො එලවන මෘදුකාංගයේ තිබුන ධ්වනිය අන්න ඒ වගේ බන් තව පොඩ්ඩෙන් කන පැලෙනව

    පිස්සුද බං එහෙම වෙන්නේ කොහොමද?
    මම දැන් උබුන්ටු අවුරුදු 2ක් තිස්සේ ලැප් එකෙයි ඩෙස්ක්ටොප් එකෙයි දෙකේම පාව්ච්චි කරනව මට නම් එහෙම වෙලා නෑ
    අනික මගේ ලැප් එක උබුන්ටු විතරයි දුවන්නේ - දැන් 4 පාරක් විතර ඕ එස් එක අප්ග්‍රෙඩ් කරලත් තියෙනවා
    කවදාවත වෙලා නෑ!:confused:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මචන් මම ඇත්ත කියන්නෙ!

    uba windows waladi speaker eke sadde max wadikarala..sutem eke sounds max wadi karala..media player eke sounds max wadi karala songs ahala nadda...ethakothath oya wage amuthu sounds enawada...
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    hari hari...ubuntu login weddi ena logon sounds da wadi....eke podi awlak thiyanawa thamai...mageth full sound wadi karala thiyeddi speaker eka brrrr..brrrr gala saddayak enawa.. mokada e sound eke frequency wadi...ekai...mage creative jaraweth oya seen eka thiyanawa
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Oya wade une laptop eke neda?? Sure ekatama microphone eka on eke tiyenda athi. Speakers wala sound ekat wadi wela tiyenda athi. Etakota ehema wenda puluwan. Habai a wadet hama welema wenda ona. Aduma gane saren sare wat wenda ona.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    reputation_neg.gif
    ****උබුන්ටු... 04-03-2011 12:55 AM dan petaw wehi wehala uba puku dena petiyada he he -magodis