උබුන්ටු යනු...............................

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උබුන්ටු යනු...............................

    නිදහසෙ වැඩකරන්න නිදහස් මෘදුකාංග




    මුලින්ම බලන්න මෙම මිල සටහන


    පොඩ්ඩක් අපැහැදිලියි වගේද ?
    එහෙනම් මෙන්න මේකDownloadකරගෙනම බලන්න


    මෙවා ගන්න ඔයාට සල්ලි තියෙනවද ?


    ප්‍රශ්නයක් නැහැ අවුලක් කරගන්න...


    එකට තමයි ඔය නිදහස් මෘදුකාංග නිර්මාණය කරල තියෙන්නෙ.


    අපි පොඩ්ක් Linux ගේ ඉතිහාසය ගැන බලමු


    <div class="post-body entry-content">
    1991 පමන වන විට ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයෙ විශාල පෙරලියක් ඇති කළ ට්‍රාන්සිස්ටර හා සංගෘහිත පරිපථ වලින් උපරිම ප්‍රයෝජන ගැනිමට පටන් ගත් කාලයකි. මේ කාලයේ දි පරිගණක ක්ෂේත්‍රයේ ද විශාල පෙරලියක් ඇති කරමින් විවිධාකාර දියුනු දෘඞාංග කොටස් එලිදැක්විනි.
    නමුත් යමක අඩුවක් දකින්නට ලැබුණි.
    එය අනෙකක් නොව හොද පළක මෘදුකාංගයකි
    කෙසේවෙතත් මේ වන විට DOS ඉතා හොදින් පරිගණක මත ක්‍රියාකරමින් තිබුනි. මෙය බිල් ගේට්ස් වසින් Hacker වරයකුගෙන් ඩොලර් 50,000 කට මිලදි ගත් එකකි. මෙම හදිසියේ ඇතිවුනු පළක මෘදුකාංගයක කූට අලෙවිකරන උපක්‍රම හා අඩු මිල මගින් සැමට නොදැනීම ලොකයේ සියඵ පරිගණක ආක්‍රමණය කරන ලදී. පරිගණක භවිතා කරන්නන්ට වෙනත්‍ විකල්පයක් නොතිබිණි. Apple MAC කොතරම් හොද වුවත් එය මිලෙන් ඉතා අධික වීම එහට හේතූව විය.
    තවත් විකල්පයක් විය. එය UNIX නම් විය. එයද ඉතා අධික මිලකට අලෙවි විය. එසේ කරන ලද්දේ එය සාමාන්‍ය පරිගණක වලට නොයන පරිදි රැක ගැනිමටය. එසෙම එය හදුන්වා දුන් Bell Lab එහි Source Code පිටතට නොයන ලෙස දැඩි ලෙස ආරක්ෂා කරන ලදි. ඒ නිසාම UNIX මතට මෘදුකාංග නිපදවිමක් නොමැති තරම් විය.

    එසේම තවත් විකල්පයක් විය. මෙය MINIX . මෙම පලක වැඩසටහන Andrew S. Tanenbaum නම් මහාචාර්ය වරය විසින තම ශිෂ්‍යයන්ට පාළක

    වැඩසටහනකක්‍රියාකාරිත්වය පැහැදිලි කිරිම සදහා නිපද වුවකි. එසේම මෙය Intel 8086 Microprocessorයට ගැලපෙන ලෙස සකස් කරන ලද්දකි. MINIX ඉතා අගනා පාලක වැඩසටහනක් නොවිය. නමුත් එහි Source Code ඕනැම කෙනෙකුට නොමිලේ ලබාගත හැකි විය. MINIX, C හා Assembly පරිගණක භාෂා වලින් නිපදවා ඇත.
    එසේම "Operating Systems: Design and Implementation” නම් පොත මගින් MINIX හි ඇති 12000 වන Code පිළිබද වෙන වෙනම හදුන්වා දෙන ලදි. එම නිසා ඉතා




    පහසුවෙන්ම Hackers වරැන්ට ප්‍රථම වතාවට පාළක මෘදුකාංගයක් කියවිය හැකි විය. එසේම ලොව පුරා පරිගණක භාවිතා කරන සිසුන්ට මෙම පොත මගින් තම පරිගණකයේ පාළක වැඩසටහන කෙසේ ක්‍රියාකරන්නේ දැයි හොද වැටහීමක් ලබාගත හැකි විය. මෙයින් එක් අයෙකු වුයේ Linus Torvalds .
     
    Last edited:
    • Like
    Reactions: shenoxxx

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    1991 දි Linus Benedict Torvalds, Helsinki විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍ය අංශයේ දෙවන වසරේ සිසුවෙකි. මෙම කාලයේදිම Richard Stallmanවිසින් GNU නමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ (GPL - General Public License) වු පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිය. මේ පිළිබද උනන්දුවක් ඇති වු ලිනස් හට MINIX මගින් GNU ආකාරයේ පාළක වැඩසටහනක් ඉදිරිපත් කිරිමේ දැඩි ආශාවක් ඇති විය .එතැන් සිට සියඵ අභියෝග ජයගනිමින් දියුනු වු Linux දැන් පරිගණක ලොව ජයග්‍රහනය තමන් සතු කරගනිමින් දිනෙන් දින ඉදිරිය වෙත පියමන් කරමින් සිටි. සම්පුර්ණයෙන්ම නොමිලයේ භාවිතා කරිමට හැකි වු Linux හි Source Code ද ඕනැම කෙනෙකුට වෙනස් කළ හැකි ලෙසද ඉදිරිපත් වි තිබුනි. එමනිසා විවිධ ආයතන හා විශ්ව විද්‍්‍යාල මගින් Iinux වෙනස් කරමින් නවතම පාලක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදි. Caldera, red Hat, SuSE, Mandrake, Debian Fedora හා Ubuntu වැනි විවිධ පාළක වැඩසටහන් කිහිපයකි. දැනට ලොව හොදම Linux මත නිමැවුනු පාලක වැඩසටහන ලෙස මෙම Ubuntu පළිගැනේ. Ubnutu (උබුන්ටු) යනු අප්‍රිකානු වචනයකි. එය මනුෂ්‍යත්වය හා ප්‍රජාව යන අරුත් ගෙන දෙන්නකි.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Maxa....
    Ko ituru tikaaaaaaaaaaa?
    K.e...e......p..... p.......o.............s..........................t...................................i..................................................n.....................................................................................g...................................................................
    :D
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    dos එක සල්ලි දීල ගත්ත එකක් කියල නන් මන් ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ..ම්න් හිතුවෙ, bill gates ඒක හැදුවා කියල......
    මම දන්න කරුනුත් එක්ක මේකෙ තියෙන කරුනු ටිකක් විතර පරස්පරයි....ඔන්න එහෙනම් මම දන්න කෑලි ටිකකුත් පෝස්ට් කරා, මුකුත් හිතන්න එපා හොදේ...

    RMS( Richard M. Stallman) තමයි GPL කියන එක ලොවට හදුන්වා දුන්නෙ.. ඔහු ට තිබ්බ ලොකුම හිනයක් තමයි මුලුමනින්ම නිදහස් softwear එකක් නිපදවන එක. ඔහුගේ GNU( Gnu is Not Unix ) project එක මෙන්න මේ හීනය සැබෑ කරගන්ඩ කරපු එකක්...GNU එකත් RMS තනියම කරපෞ එකක් නෙමෙයි....ඔහුත් සමග තවත් දක්ෂ ක්‍රමලේකකයො කිහිප දෙනෙක්ම හිටිය... මේ project එකේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමයි OS එකක වැදගත්ම කොටසක් වන Kernal එකක් නොතිබීම .. කොහොම හරි මේ අතරෙදි Linus Torvalds විසින් ඔහුගේ පෞද්ගලික උවමනාවකට පරිගනකයට Kernal එකක් නිපදවූවා... පසුව මොහු ඒ kernal එකේ source code එක අන්තරජාලයට නොමිලේ මුදා හැරියා.. පසුව කොහොමෙන් කොහොම හරි මේ kernal එකයි GNU project එකයි දෙකම එකතු වෙලා විෂිෂ්ට ගනයේ OS එකක් හැදුනා.. ඒ තමයි Linux. ඇත්තටම අපි මේකට Linux කිව්වට RMS කියන්නෙ මේකට Linux කියන එක වැරදියි කියල.. ඔහු මේකට ලබා දී ඇති නම තමයි "GNU/Linux" ... මෙම OS එක දියුනු වෙලා දියූනු වෙලා තමයි උබන්ටු , ෆෙඩොරා , රෙඩ් හැට් , මින්ට් වගේ විවිද distros බිහි වෙලා තියෙන්නෙ..

    තවත් විෂේශ දෙයක් කියන්න ඕනෙ, ඒ තමයි නිදහස් මුදුකාන්ග කියන්නෙ නොමිලේ දෙන ඒව නෙමෙයි... නිදහස් කියල කියන්නෙ, එම softwear එකට තමාට ඕන වෙනස් කමක් කරන්න user ට නිදහස තියෙනව කියන එකයි... නමුත් බොහෝමයක් නිදහස් මුදුකාන්ග නොමිලේ තමයි ලබා දෙන්නෙ..එහෙම නැත්තන් ඉතා අඩු දැරිය හැකි මිලකට තමයි දෙන්නෙ....

    and i forgot to say...this is a reaally good post bro...thanks
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අනුන්ගෙ blog වලින් හොරකම් කරලා දානකොට අඩුම ගානේ උඩින්ම දාපන් "අහවල් තැනින් උපුටා ගන්නා ලදී" කියලා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,783
    113
    උබුන්ටු යනු වම්බටු වලට සමාන පදයකි ..:rofl::rofl::rofl: info walata thanks ! :rofl::rofl::rofl: