මචං මට පොඩි නොදන්න දෙයක් තියනවා ඒ තමා රියල්ටයිම් සින්ග්ලිශ් දාගන්න හැටි.. එක සැරයක් එලකිරි එකේම යාලුවන්ගෙන් අහගෙන දාගෙන ඔක්කොම සෙට් කරගත්තා ඒත් වින් වලදි වගේ ටයිප් කරන්න බැරි නා ඒක නිසා අමතක කරලා දැම්ම.. හරියටම වැඩටික ඔක්කොම කරගන්න පුලුවන්නම් මමත් කැමතියි උබුන්ටු දාගන්න.. පුලුවන්නම් ඒක ගැන සවිස්තරාත්මකව දාහං ලොකු උදව්වක්....