උබුන්ටු සතු සම්පත් වනසා ගැනීම....!!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    sakkili tikka ban!
    balapanko kavada hari ebay, paypal valtath oya dema thamai.
    moda yakku!

    ලංකාවෙ උන්ට කිසිම දෙයක් හරි යන්නෙ නැත්තෙ ඒකනේ සහෝ..>! ඔක්කොම කඩා වඩා ගන්න යනවනේ..!! :no::no:
     

    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    ගොන් නාම්බෙක්

    මේ වගේ එවුන් නිසා තමයි Canonical එකෙන් දැන් හදිස්සියකට වත් CD එකක් ගෙන්න ගන්න බැරි. Free CD අත්හිටවලා මුන් වගේ ‍එවුන් නිසා. :frown:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    607
    113
    මෝඩ හරකෙක්

    2n9f5v7.jpg