උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් පාවිච්චි කරන කට්ටිය එන්න

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,538
    711
    113
    Hard disk එකේ partition පේන්න නෑ . Lost වෙච්ච partition Format වෙන්නෙ නැතිව ගන්න ක්‍ර්මයක් නැද්ද?

    උබුන්ටු වල partition පේන්න නෑ වෙනත් ලිනක්ස් එකකින් partition බලන්න පුලුවන් වෙයිද?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    1,952
    815
    113
    Kandy <--> Colombo <--> Matara
    w7 hard ekak.... ubuntu gparted naha na?
    Screenshot from 2022-01-13 23-50-17.png
    Screenshot from 2022-01-13 23-50-10.png

    Gparted newe. menna me tool eka.
    21.10 da?
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,419
    2,952
    113
    Sri Lanka
    Hard disk එකේ partition පේන්න නෑ . Lost වෙච්ච partition Format වෙන්නෙ නැතිව ගන්න ක්‍ර්මයක් නැද්ද?

    උබුන්ටු වල partition පේන්න නෑ වෙනත් ලිනක්ස් එකකින් partition බලන්න පුලුවන් වෙයිද?
    uba Ubuntu nan use karanne, GNOME Disk Utility default install karala athi. eeken aniwa pennanna ona.

    ehema naththan terminal ekak open kara ganna,
    $ sudo lsblk -af
    gahala enter karnna.

    dan okkoma patitions pennanna ona.

    eelangata eeka koheta hari mount kara ganna.

    example ekak widihata, hithanna api mount karanna yanne,
    /home/user_name/folder_1
    kiyana ekata nan,

    X = a/b/c/d/ ...etc
    Y = 1/2/3/4/ ...etc
    $ sudo mount /dev/sdXY /home/user_name/folder_1

    oya hoyana partition eka sdb3 nan,
    $ sudo mount /dev/sdb3 /home/user_name/folder_1

    dan oyata puluwan file browser eken folder_1 eke files ganna.

    terminal ekama use karanawa nan,

    $ cd /home/user_name/folder_1
    $ ls -la

    dan athule thiyana ewage list pennai.

    -------------------------------------------
    copy karanna ona nan,
    oya copy karanna yanne sdc4 thiyana folder_2 kiyana ekata nan,

    $ sudo cp -R /home/user_name/folder_1/file_1 /dev/sdc4/folder_2/
    OR
    $ sudo rsync -rP /home/user_name/folder_1/file_1 /dev/sdc4/folder_2/

    mama use karanne rsync. rsync install wela naththan install kara ganna.
    $ sudo apt install rsync (debian family)
    $ sudo pacman -S rsync (Arch family)

    ------ Post added on Jan 14, 2022 at 12:25 AM
     
    • Like
    Reactions: helphelp1 and Kfire

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,538
    711
    113
    View attachment 157161View attachment 157162

    Gparted newe. menna me tool eka.
    21.10 da?
    21.10 da? Ou partiton eka right click karapuwahama New kiyana option,information option ekai wada karanna?

    uba Ubuntu nan use karanne, GNOME Disk Utility default install karala athi. eeken aniwa pennanna ona.

    ehema naththan terminal ekak open kara ganna,
    $ sudo lsblk -af
    gahala enter karnna.

    dan okkoma patitions pennanna ona.

    eelangata eeka koheta hari mount kara ganna.

    example ekak widihata, hithanna api mount karanna yanne,
    /home/user_name/folder_1
    kiyana ekata nan,

    X = a/b/c/d/ ...etc
    Y = 1/2/3/4/ ...etc
    $ sudo mount /dev/sdXY /home/user_name/folder_1

    oya hoyana partition eka sdb3 nan,
    $ sudo mount /dev/sdb3 /home/user_name/folder_1

    dan oyata puluwan file browser eken folder_1 eke files ganna.

    terminal ekama use karanawa nan,

    $ cd /home/user_name/folder_1
    $ ls -la

    dan athule thiyana ewage list pennai.

    -------------------------------------------
    copy karanna ona nan,
    oya copy karanna yanne sdc4 thiyana folder_2 kiyana ekata nan,

    $ sudo cp -R /home/user_name/folder_1/file_1 /dev/sdc4/folder_2/
    OR
    $ sudo rsync -rP /home/user_name/folder_1/file_1 /dev/sdc4/folder_2/

    mama use karanne rsync. rsync install wela naththan install kara ganna.
    $ sudo apt install rsync (debian family)
    $ sudo pacman -S rsync (Arch family)

    ------ Post added on Jan 14, 2022 at 12:25 AM
    ubuntu වලින් නැතිවෙච්ච පාටිෂන් ටික (පේන්න) හදාගන්න ඕනි. දත්ත ටිකත් බේ‍රගෙන terminal එකෙන් ක්‍රමයක් තියෙනවද?
    ------ Post added on Jan 14, 2022 at 2:00 AM

    Capture.JPG

    Capture1.JPG

    ------ Post added on Jan 14, 2022 at 3:04 AM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,419
    2,952
    113
    Sri Lanka
    21.10 da? Ou partiton eka right click karapuwahama New kiyana option,information option ekai wada karanna?

    ubuntu වලින් නැතිවෙච්ච පාටිෂන් ටික (පේන්න) හදාගන්න ඕනි. දත්ත ටිකත් බේ‍රගෙන terminal එකෙන් ක්‍රමයක් තියෙනවද?
    ------ Post added on Jan 14, 2022 at 2:00 AM

    View attachment 157170

    View attachment 157171
    ------ Post added on Jan 14, 2022 at 3:04 AM
    ඔයා මේ hard drive එක use කරන්නේ Windows වලද Ubuntu වලද?
    උබුන්ටු වල පෙන්නන්නේ නැත්තන්, ඒවා mount වෙලා නෑ. බොහෝවිට එකයි පෙන්නන්නේ නැත්තේ.
    මම කිවුවේ Linux වල වැඩ කරනවා නං solution එකක් try කරලා බලන්න.

    නමුත් ඔයාට ඕන වෙලා තියෙන්නේ Windows වලින් පේන විදිහට උබුන්ටු වලින් හදා ගන්න නං, ඇයි Windows වල ඒ patitions පෙන්නන්නේ නැත්තේ කියලා බලල වෙනම හොයලා බලන්න ඕන case එකක්. ඒක ඉතින් හොයලා බලන්නේ නැතුව කියන්න මම දන්නේ නෑ. ඔය WIndows Disk Management වලින් මොකක් හරි කරන්න ඇති. බලන්න.

    Ubuntu Start වෙද්දී ඔය කියන patitions පෙන්නන්නේ නෑ කියන්නේ ඒවා mount වෙන්නේ නෑ. එකට හේතුව ඒවා /etc/fstab එකේ නැතිකම වෙන්න පුළුවන්. එහෙම නං ඒවා fstab එකේ දාන්න ඕන. එක ලේසියෙන් කරන්න ක්‍රමයක් ඔය Disk Utility software වල ඇති පොඩ්ඩක් බලන්න. මම කරන්නේ fstab එක edit කරලා දාන එක.

    කොහොම උනත් මම ඔයාට posible එක solution එකක් දුන්නා, දැනට, ඒ patitions manually mount කරගෙන data ටික අරගන්න. ඒක try කරලා බලන්න.
     
    • Like
    Reactions: s.p.n

    windows walata w7 tiyana hard ekak
    WIndows Disk Management wala mukut kara naa

    https://elakiri.com/attachments/capture1-jpg.157171/
    ------ Post added on Jan 14, 2022 at 12:43 PM