උබේ නම චන්ද register එකේ තියෙනවද කියල බලපල්ලා-online ....2012

lasa1106

Member
Apr 26, 2012
626
197
0
උබේ නම චන්ද register එකේ තියෙනවද කියල බලපල්ලා-online ....2012

උබේ නම චන්ද රෙගිස්ටෙර් එකේ තියෙනවද කියල බලපල්ලා ....online....

menna link eka


http://www.slelections.gov.lk/electoral/

ශ‍්‍රී ලංකාවේ සියළුම ඡන්ද හිමියන්ගේ නාමලේඛණය අන්තර්ජලයට එක්කළ බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව ඕනෑම ඡන්දදායකයකුට අන්තර්ජාලයට පිවිසී තමන්ගේ ඡන්දය ලියාපදිංචි වී ඇතිදැයි පරීක්‍ෂා කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත් තුනේ මැතිවරණය සඳහා විදේශ නිරීක්‍ෂකයන් නොගෙන්වීමටත් තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්‍ෂාව සඳහා සිවිල් ආරක්‍ෂක නිලධාරීන් යොදවා ගැනීමට තීරණය කල බවද ඒ මහතා කියා සිටී.
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,639
    1,578
    113
    ඡන්ද ප්‍රදේශය : අ ගලගෙදර
    வாக்கெடுப்புப் பிரிவு : அ கலகெதர
    Polling Division : A Galagedara
    පළාත් පාලන ආයතනය : තුම්පනේ ප්‍රාදේශීය සභාව
    உள்ளூராட்சி நிறுவனம் :
    Local Authority : GAL PS
    thibe thibe