උබේ නම චන්ද register එකේ තියෙනවද කියල බලපල්ලා-online ....2012
උබේ නම චන්ද රෙගිස්ටෙර් එකේ තියෙනවද කියල බලපල්ලා ....online....
menna link eka
http://www.slelections.gov.lk/electoral/
ශ්‍රී ලංකාවේ සියළුම ඡන්ද හිමියන්ගේ නාමලේඛණය අන්තර්ජලයට එක්කළ බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඒ අනුව ඕනෑම ඡන්දදායකයකුට අන්තර්ජාලයට පිවිසී තමන්ගේ ඡන්දය ලියාපදිංචි වී ඇතිදැයි පරීක්ෂා කළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.
මේ අතර ඉදිරියේදී පැවැත්වෙන පළාත් තුනේ මැතිවරණය සඳහා විදේශ නිරීක්ෂකයන් නොගෙන්වීමටත් තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදවා ගැනීමට තීරණය කල බවද ඒ මහතා කියා සිටී.