උබ අදුරන්නති කෙනෙක් උබට කරල තියෙන ලොකුම උදව්ව මොක්ක්ද

mschandrika

Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මේ කිරියෙම හිටිය සිරි අයිය (@siri_aiya) කියල පොරක්.. ඌව මම අදුනන්නෙ නෑ. ඒත් ඌ daily පුක උල්ල්ල්ල්ල් කරගෙන අල්ලන් ඉදිය ඇරපන් කියල.. සිරා ෆන් එකක් දුන්නා. ඒක තමයි ලොකුම උදව්ව..

    BTW, දැන් ඌ මට දෙන්නෙ නෑ.. @tharakaf ෆේල් පොන්නය පස්සෙ දැන් යන්නෙ ඌ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .

    කිමි 15 කට වැඩියි
    පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්

    සතයක්වත් ගත්තෙත් නෑ පෙට්‍රොල් ටිකක් ගහගන්නවත්
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතෙන් පිට ගොඩ කාලයක් හිටියෙ ජොබ් එක නිසා. දූපතේ උන් නම් මතක තියන කාලෙක මට උදව් කරලා නෑ.

    වැඩ කර කර හිටපු වෙලාවක එක පාරක් ලිස්සලා වැටිලා මගේ ජීවිතේ නැතිවෙන්න ගියා, tour එකකට ඇවිල්ලා හිටපු mexican මිනිහෙක් තමයි මගේ ජීවිතේ බේරුවේ. මාව hospital ගෙනියපු තැන ඉඳලා පියවි සිහිය එනකං පොර එතන. (ඒ පොරට certified firstaid දැනුම තිබ්බා)
     

    Sen-lu

    Well-known member
  • අඳුනන්නෙ නැති කෙනෙක්ගෙන් එහෙම උදව්වක් ලැබිලනෑ. අඳුනන උන්ට ඕනතරම් උදව් කරලත් වැඩක් නැතිඑකේ නාඳුනන අය උදවු නොකල කියල එහෙම අවුලක් නෑ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    දාර බූටක් කාලා අවුරුදු 3ක් හින්දුස්තානි වෙලා මාන්සිකව වැටිල හිටපු වෙලේ පට්ට කවුන්සලින් පාරක් දීලා මාව ඒ වලෙන්ම ගොඩ ගත්ත එක තමයි.. 20019/12/31...ආයෙ මං 2020 01/01 පටන් ගත්තෙ අලුතෙන් ඉපදුන එකෙක් වගේ ඒ අයියට පිං සිද්ද වෙන්න.. එදා ඒ හිත හදපු එක තමයි මට ලැබුන සුපිරිම තෑග්ග. සල්ලි වලින් ගානක් කියන්න බැරි තරම් වටින තෑග්ගක්.. අපේ ගෙස්ට් එකට සුද්දො අරන් ආපු ඩ්‍රයිවර් අයිය කෙනෙක්, පොර ටුවරිසම් කරන්න කලින් ලංකාවෙ ප්‍රසිද්ද කවුන්සිලර් කෙනෙක්ගෙ ඩ්‍රයිවර් විදියට අවුරුදු ගානක් වැඩ කරපු කොල්ලෙක්. ඩයල් එකගෙ පොත් පත් කියවල මේ කොල්ලත් සිරා ලෙවල් එකක ඉන්නෙ. මට එදා තමයි හොදටම තේරුනේ, මනුස්සයෙක්ට ප්‍රශ්නයක් වුනාම කවුන්සලින් කියන දේ කොච්චර වටිනවද කියන එක... :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .

    කිමි 15 කට වැඩියි
    පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්

    සතයක්වත් ගත්තෙත් නෑ පෙට්‍රොල් ටිකක් ගහගන්නවත්
    ඌ අපේ බාප්පා. ඒකා මට කිව්වා පාර යනකොට තඩි ගොනෙක් සෙට් වෙලා, ඌව මෝරා කරගෙන ෂෙඩ් එක ගාවට යනකන් ඌට කියලා බයික් එකත් අද්දගෙන පට්ටම ෆන් එකක් ගත්තා කියලා.........😁😁