මට සුපිරි රස්සාවක් දුන්න කුවේට් එකේ ලංකවේ අය. මේ රස්සාව ගන්න සියක් විතර පෝලිමේ හිටියට ලංකාවේ නිසා මට දවසෙන් රස්සාව දුන්න බන්.


මගෙත් ෆෝන් පර්ස් දෙකම 3 -4 පාරකට වඩා නැතිඋනා. හැමපාරම වගේ ආයි හම්බ උනා 🫡🥹Purse eka nethiwela.. eka ahulala dunna awastha 3 Kata wedi.....
Kohoma pin dennada kiyala adawath kiyanna therenne...
මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව
ha ha matath una ohoma wdak. kadu tiyena paththaka bike eka natara una. e asse bokakuth set wela.ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .
කිමි 15 කට වැඩියි
පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්
සතයක්වත් ගත්තෙත් නෑ පෙට්‍රොල් ටිකක් ගහගන්නවත්
dial ekak awa u silancer ekata kakula tiyan tallu kara maawa shed ekak hambenakanරෙන්ඩබරක් ආවොත් ලගම හොස්පිටල් එකෙන් බැහැලා ඩොක්ටර් ලට රෙන්ඩ තියන එකට පලයංදවසක් ඉන්ටර්සිටි බස් එකක නැගලා නුවර ඉඳලා කොළඹ එන්න ආවා උදේ පාන්දරම. නිට්ටඹුව පහු උනා විතරයි බඩ ගොර ගොර ගගා රෙන්ඩ බරක් සෙට් උනා. ඉන්නම බෑ ෆුක නලියනවා. බස් එකෙන් බැස්සා පාර අයිනේ පොඩි හෝටලයක් වගේ කඩයක් තිබ්බා. වයසක අංකල් කාරයෙක් විතරයි හිටියේ. මම කෙලින්ම කිව්වා අංකල් ටොයිලට් එකට යන්න පුලුවන්ද කියලා. මිනිහා කිව්වා මෙතන නම් එකක් නෑ පිිටිපස්සේ අපේ ගෙදර තියෙනවා එහෙට යං කියලා. මෑන්ස්ගේ ගෙදරට ටෙයිලට් එකට ගිහිං හිතේ හැටියට රීවා. අපරාදේ කියන්න බෑ අංකල් කාරයගේ ඇන්ටි කෝපි එකකුත් හදලා දුන්නා. ඊට පස්සේ එ හරියෙන් කීප වතාවක් ගියත් මට ඒ තැන හරියටම හොයා ගන්න බැරි වුණා.
දොස්තරලට යන්න කීලා වෙනම ටොයිලට් තියෙනවද? උන්ගේ ෆුකෙන් වැටෙන්නේ රත්තරං ගුලිද?රෙන්ඩබරක් ආවොත් ලගම හොස්පිටල් එකෙන් බැහැලා ඩොක්ටර් ලට රෙන්ඩ තියන එකට පලයං
මං මාලබේ කොල්ලුපිටිය යන කාලේ කොස්වත්තෙධි බොක තද උනාම ඕක කරනවා![]()
හැමතැනහ එහෙමයි. උබ කෝච්චි ස්ටේෂන් වල මහත්වරැන්ගේ වැසිකිලිය දැකලා නැද්දදොස්තරලට යන්න කීලා වෙනම ටොයිලට් තියෙනවද? උන්ගේ ෆුකෙන් වැටෙන්නේ රත්තරං ගුලිද?
@PHBhagya kiyanne supiri porak. Dakala ne, aththata katha karala ne. Eth kiyanna puluwan bokka honda dial ekak kiyala. Dawasaka EK ekey unwa sirawata andunaganna hambaunoth, anduna ganna kamathi set eken ekek tama oka.ඉතුරු ටික ලිව්වා බලපන්/
@PHBhagya මට ලොකුවට උදවු කරපු පොරක් මු. ඔන්ලයින් ජීවිතය වගේම තමයි මුගේ normal ජීවිතයත්. ඉතාම හොද මනුස්සයෙක.
------ Post added on Apr 13, 2024 at 2:31 AM