අනිත් මිනිස්සු එක්ක කතා කරලා සින්දු කියලා අතල් එකේ ඉන්නවා නේද..එත් අපි අපිව තවම ඒ වෙලාවල් වලට හැසිරෙන විදිය දැකල නෑ බන්..අපි ජිවත් වෙනකම්ම දකින්නේ අනිත් අය කරන දේවල් විතරයි..නිකමට හිතපන් අපෙන් එලියට ගිහින් අපිව ලයිව් දකින්න පුලුවන්නම්..
https://en.wikipedia.org/wiki/Video_cameraඅනිත් මිනිස්සු එක්ක කතා කරලා සින්දු කියලා අතල් එකේ ඉන්නවා නේද..එත් අපි අපිව තවම ඒ වෙලාවල් වලට හැසිරෙන විදිය දැකල නෑ බන්..අපි ජිවත් වෙනකම්ම දකින්නේ අනිත් අය කරන දේවල් විතරයි..නිකමට හිතපන් අපෙන් එලියට ගිහින් අපිව ලයිව් දකින්න පුලුවන්නම්..
e eka time ekaka deyak witharane..hama movement ekakma api record karala balanna newene bn..man kiyanne live wena kenek apiwa meet wenawa wage apita apiwama meet wenna puluwan unanam..time travel ekakadi wenawa wageIthin record karala balapanko
Selfie camera?e eka time ekaka deyak witharane..hama movement ekakma api record karala balanna newene bn..man kiyanne live wena kenek apiwa meet wenawa wage apita apiwama meet wenna puluwan unanam..time travel ekakadi wenawa wage
මේ වගේ සිනි බෝල සීන් එකක් නෙවේ දැම්මේ..වයස කියද ?
selfie cam ekata uba prashanayak ahuwama uththara denawada?Selfie camera?
naa kala wayasa hari paiyak thiyenawaඇයි කලවයස හරි දුවෙක් වත් ඉන්නෝද![]()
අපේ එකෙක් හිටියා ඌ කැමති ටයිප් කෙල්ලෙක් දැක්කහම ඇඟ අමුතූකරන් හාමු මහත්තයා වගේ ඇවිදින![]()