උබ කරල තියන....?

inspiron

Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    මොන්ටිසෝරි යනකාලේ මගේ හොදම යාළුවයි මමයි අපේ පන්තියේ කෙල්ලෙක්ගේ අරක බැලුවා. අරූ අල්ලන් හිටියා. මං පහත් කරා. වෙන කොහේටවත් ගෙනියලා නෙමේ. පන්ති ඉස්සරහා තියෙන කතුරු ඔන්චිල්ලාවට ගිහින්.:D
    කෙල්ල අඩන්න වගේ. පස්සේ යාළුවා o/l කෙළගෙන උ ගැන ආරංචියක් වත් නෑ. අර කෙල්ලනන් ඉදලා හිටලා හම්බෙනවා. කතා කරන්නේ හිනා වෙන්නේ නෑ. සීන් එක මතකද දන්නෑ ඒකිට. ක්‍රිස්තියානි කෙල්ලෙක් :D
    මේක මතක් වෙනකොට ලිදේ පනින්න හිතෙන්නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Ethakota Heroin Cocaine walata wada barapathalada? Mokakda ganan wadi?

    කොකේන් ගණන් බන් සල්ලි කාරයෝ සලලි කාර කම පෙන්නන්න ෂෝ ඔෆ් එකට ගහන සින් එකක් තියෙන්නේ ලංකාවෙනම් දැන් 1G 20000/250000 විතර වෙයි පොඩි පොඩි ඒවා ගන්න නැහැ .. හෙරොයින් කියන්නේ පිස් එක රු 1000 ට තිබුණ ඉස්සර දැන්නම් 3000 විතර වෙනවා ඇති මහිතේ .1 G 10000 විතර වෙනවා ඇති ..මහ ලොකු වෙනසක් නැ දෙකම ඇබ්බැහි වෙන සුළු ඒවා තමයි , හෙරොයින් වඩාත් හානිකරයි
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මේක වුනේ පොඩි කාලේ ,,, ඉස්සර අර TV වල ළමා වැඩසටහන් යනවනේ. ඕවගේ එක එක ප්‍රශ්න අහනවා උත්තර දුන්නම තෑගී දෙනවා කියනවනේ.
    මන් 4 වසරේදී වගේ මේක වුනේ එක චැනල් එකක (නම මතක නැ) ඇහුවා ලංකාවේ පලවෙනි රජතුමාගේ නම මොකක්ද කියල? කෝල් කරලා තමයි කියන්න ඕනි. එදා තෑග්ගට දෙනවා කිවුවේ remote car එකක්. මට ඉන්න බැරුව ගත්තා චැනල් එකට කෝල් එකක්. ගන්න බෑ බිසී. අම්මා කිවුව ඕවගේ ඔහොම තමයි ඕනිනම් දිගටම ගන්න කියලා. මාත් දැන් බලාපොරොත්තු අතැරලා දෙතුන්පාරක් ගත්තා මෙන්න යකෝ එක පාරටම එකෙන් ෆෝන් එක ඉස්සුවා. ඒ පැත්තෙන් "hello මේ අහවල් tv channel එක කවුද කතා කරන්නේ? "කියලා මන් එක පාරටම විජය රජතුමා කියලා ෆෝන් එක තිබ්බා.:baffled::baffled: බය වෙච්ච පාරට ලෑස්ති කරගෙන හිටපු උත්තරේ හෙනගහුව වගේ කියලා ෆෝන් එක තිබ්බා.:P තව ඒවා තියනවා මතක් වෙච්ච හැටියට ලියන්නම්
     
    • Haha
    Reactions: FuBaR

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :lol::lol::lol::lol:

    umbe wayasa dn keeyda kiyapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මදි මදි හොඳටම මදි :no: මම හිතුව ගෙදර වත්තේ මිනිහෙක් මරල මිනිය වළලලා තියෙනව වගේ ඒවා තියෙයි කියල :oo:
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මදි මදි හොඳටම මදි :no: මම හිතුව ගෙදර වත්තේ මිනිහෙක් මරල මිනිය වළලලා තියෙනව වගේ ඒවා තියෙයි කියල :oo:

    Minissu marala kawda ban gedara waththe walalanne... owa karata net eke kianne kawda anika :oo:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    Minissu marala kawda ban gedara waththe walalanne... owa karata net eke kianne kawda anika :oo:

    its-called-sarcasm-thumb.jpg
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    :(:no::(2 හෝ 3 වසරෙදි මමයි තව යාලුවෙකුයි ඉස්කොලෙ ඉවර වෙලා සෙලල්ම් කරන්න ගිහින් එක අහින්සක දුප්පත් කොල්ලෙක් එක්ක රන්ඩු උනා පසේ පොරට අපි පාර පනින කොට එක එක විහිලු කාරා උ එක නිසා එකපාරට පාර පැන්නා.... පාරෙ අපු කැබ් එකකට හැප්පෙන්න ගියේ කැබ් කාරය කන්ඩ්යට ඇලුව පාර එක පෙරලුනා..අපි දිව්වා බය වෙලා අර ලමයත් ගෙදර දිව්වා එදයින් පස්සෙ අයෙ ඉස්කොලෙ ආවෙ නෑ.පස්සෙ දැනගත්තෙ එ ලමයා මහන වෙලා...ආයේ අපි 5 වසරෙදි එ පොඩි නම ඇවිල්ල සිල් ගන්න දවසක අපිට පන්සින් දුන්නා..2005 න් පස්සෙ අයේ දැක්කෙවත් නෑ...දැන් කොහෙ ඉනවද දන්නෑ.. අනේ මන්දා මතක් වෙනකොට පට්ට අවුල්
     
    • Sad
    Reactions: FuBaR

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොන්ටිසෝරි යනකාලේ මගේ හොදම යාළුවයි මමයි අපේ පන්තියේ කෙල්ලෙක්ගේ අරක බැලුවා. අරූ අල්ලන් හිටියා. මං පහත් කරා. වෙන කොහේටවත් ගෙනියලා නෙමේ. පන්ති ඉස්සරහා තියෙන කතුරු ඔන්චිල්ලාවට ගිහින්.:D
    කෙල්ල අඩන්න වගේ. පස්සේ යාළුවා o/l කෙළගෙන උ ගැන ආරංචියක් වත් නෑ. අර කෙල්ලනන් ඉදලා හිටලා හම්බෙනවා. කතා කරන්නේ හිනා වෙන්නේ නෑ. සීන් එක මතකද දන්නෑ ඒකිට. ක්‍රිස්තියානි කෙල්ලෙක් :D
    මේක මතක් වෙනකොට ලිදේ පනින්න හිතෙන්නේ

    බාල අපරාධයක් නේ උට්ටෝ ඒක :dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    2 hari 3 di hari Punchi pus patiyekta galakin gahuwa . e gala uge oluwata wadila le awa ban . meka mathak wedi adathath dukai
     
    • Sad
    Reactions: FuBaR

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මම නම් පට්ට බලු වෙඩක් කරා මගේ ෂොප් එකේ දී ... දවසක් තිබ්බ එක රුපියල් පන්සීයක් නැති දවසක් එදා හවස මම ෂොප් එක වහන්න ඔන්න මෙන්න තියල කෙල්ලෙක් ආව චිප් එකක් ගන්න 4 ජේබ් ... එදා බලනකොට චිප් ඉවර වෙලා මම කරේ පිච්චිච චිප් එකක් දාල දීල 4න් මෙමරියට සින්දු ටිකක් දාල දුන්න චිප් එක වැඩ වගේ පෙන්නන්න ... (එහෙම කරේ ඊලග සතියේ කොලබ ගියාම චිප් ගේනවා නේ එතකොට මාරු කරලා දෙන්න මේකිට) .
    මෙකි චිප් එක අරන් මට මාරු සල්ලි ගොඩක් දුන්න 500 ට ... පස්සේ කිව්වා අපේ අම්ම ගෙවල් වල වැඩ කරනවා අද මගේ උපන්දිනේ අම්ම සල්ලි එකතු කරලා දුන්න චිප් එකක් ගන්න ,,,, මේ 4n එකත් වැඩ කරන ගෙකින් දුන්නේ සිග්නල් නැ ... සින්දු අහන්න විතරය කියල තියන් ඉන්නේ...

    මට මම ගැන මර ලැජ්ජාවක් ආව බන් ,,, රැ එලි වෙනකන් බිව්වා දුකට ,,,,

    පස්සේ හරියටම මාස 6ඉ ගියේ මම ඒ කිව බැන්ද ,,, ග්රෑන්ඩ් වෙඩින් එකක් අරන් .... දැන් ඖරුදු 2 කට කිට්ටුය් ... සිරාම සිද්දිය කිව්වේ ඒ කි වත් තාම දන්නේ නැ ඕක ....

    OUR RESPECT BRO!!!
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    උබ දැන් ඕක ගැන හිතලා දුක් වෙන්න එපා බන්.වෙච්ච දේ උනා, දැන් පශ්චත්තාප වෙලා වැඩක් නෑ.සමහර විට දැන් ඒ කෙල්ල, හොඳට ඉගෙනගෙන, දෙමව්පියන්ට එහෙම සලකගෙන, ලොකු තැනක ඉන්නවා වෙන්න පුලුවන්.උබ එලකිරියේ ලැගගෙන, පරන මඟුල් මතක් කරගෙන කාලේ කෑවට. :dull::dull:

    නියම කතාව.....:yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,960
    760
    113
    මෙහෙ තමා
    meke thiyena ewa baluwama mage jiwithema apayak wagene.mn habai ewa gana duk wenne na.loku experience ekak hambune ham deinma.ada karanne na.habai eka normal siddiyak kiyannam.man hithanne dukama hithune eda.man dawasak unu wathura ekak rath karanna dunna ammagta.amma godak rath karala.man ithin mage oni tika aragena anith wathura tika wisik karanna gya kussiya paththen.mn wisi karanna bajane pitipsaaata gaddima lom halichcha balllek awa waththata hariyatama mage issarahin.photo ekak danna thibbanam pahadili wenaawa ubalata.eth ane manda mage athin ethakota wathura eka wisi wela iwarai wage.eth man dakka enawath.mak unada manda.kohomahari okkkoma uge age.u berihan deegena diwwa.edanam dawasama aduwa man ekata.wathura tikak man dagena baluwa athata.mata chu gya wage.a sathata kochchara ridenna athi kiyalamai hithuna dawas ganakma.a wagema hithuna dawasak kollekta helmet ekak kadenakan gahala.mn passe ghn uta qwwa meka nawaththamu kiyala.scle section dekaka loku randuwak eken nathara una.
     
    Last edited:
    • Wow
    Reactions: FuBaR